පමුනුව-ඇඳුම්???

kingdewi

Well-known member
  • යාලුවනේ දන්න අය කියන්න කෝ,
    ඇඳුම් ගන්න පමුණුව යන එක ලාබයිද? මොන කඩවලින්ද ගන්න ඕන
    (අවුරුද්දට ඇඳුම් ටිකක් වැඩිපුර (10-15 දෙනෙකුට) ගන්න යන්නයි අහන්නෙ)
    දන්න අය හෙල්ප් එකක් දෙන්න...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පමුණුවෙ ඇදුම් වල කොලිටි එක ටිකක් අඩුයි..හ්ම්ම්.. කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ බලපන් මචන්..ඒකෙ සාමාන්‍යාෙයන් ගාන අඩුයි..
    මහරගම පැත්තෙ නෝලිමිට්. හේමන්ත, රිච්ලුක්, පැෂන් බග්, ඔය හැම එකේම පට්ට ගණන්..
     

    kingdewi

    Well-known member
  • පමුණුවෙ ඇදුම් වල කොලිටි එක ටිකක් අඩුයි..හ්ම්ම්.. කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ බලපන් මචන්..ඒකෙ සාමාන්‍යාෙයන් ගාන අඩුයි..
    මහරගම පැත්තෙ නෝලිමිට්. හේමන්ත, රිච්ලුක්, පැෂන් බග්, ඔය හැම එකේම පට්ට ගණන්..
    තිලකවර්ධනේ ඇති ඇඳුමක් නෑ බන් වෙලාවකට..එපා වෙනව...
    කොලිටිය අඩුයි නම් ඉතින් ඇරන් වැඩක් නෑනෙ බන්...
    ස්තුතියි!!
    mama nam echchara aran na. aath godak labai. coller less t shirt ekak gatta 350/=! patta adui !
    බාල බඩුද දන්නෙ නෑ මචන්?
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    gannakota hodata balala ganin laba baduwe hilak keyanne nikan nemaine

    hoda adumuth nathuwa nemai, hodata bala ganna keyala thamai keyanna thiyenne
     

    kingdewi

    Well-known member
  • tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් හොයල බැලුවෝ කිංදෙවියෝ !! ගුණාත්මක භාවය අඩුලු මචන් !! :baffled: ටී ෂර්ට් වගේ නම් අව්ලක් නෑලු !! :rolleyes:
     

    kingdewi

    Well-known member
  • මමත් හොයල බැලුවෝ කිංදෙවියෝ !! ගුණාත්මක භාවය අඩුලු මචන් !! :baffled: ටී ෂර්ට් වගේ නම් අව්ලක් නෑලු !! :rolleyes:

    එහෙනම් ඉතින් ගිහින් වැඩක් නෑ මචන්...කුණු ගොඩවල් උස්සන් ඇවිල්ල වැඩක් නෑ..
    :):)
    අරුන් කිව්ව වගේ කැන්ඩි\තිලකවර්ධන යන එක හොඳයි වගේ!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් ඉතින් ගිහින් වැඩක් නෑ මචන්...කුණු ගොඩවල් උස්සන් ඇවිල්ල වැඩක් නෑ..
    :):)
    අරුන් කිව්ව වගේ කැන්ඩි\තිලකවර්ධන යන එක හොඳයි වගේ!!

    ඒ මගුල් වලත් හරිහමන් එකක් නෑනේ බන් :dull: .. දැන්ම ගියොත් ඇති !! අවුරුද්ද කිට්ටු කරාම මෙලෝ දෙයක් නෑ බන් !! කැන්ඩි මගුලක් වත්තලත් තියෙනෝ !! :oo:
     

    kingdewi

    Well-known member
  • ඒ මගුල් වලත් හරිහමන් එකක් නෑනේ බන් :dull: .. දැන්ම ගියොත් ඇති !! අවුරුද්ද කිට්ටු කරාම මෙලෝ දෙයක් නෑ බන් !! කැන්ඩි මගුලක් වත්තලත් තියෙනෝ !! :oo:
    ඔවු බන් කඩවත කැණ්ඩි එකේ ගියපාර නම් තිබුන. ගිහිල්ලම බලන්න ඕන බන්..තිලකවර්ධනේ නෝමල් ෂර්ට් හෙමනම් අඩුවට තිබුන ගියපාර නම්!!
    ane manda bang apita hariyana adum ganna tanak naha...
    dannawanam denim ganna hod atanak kiyahankooo........
    අනේ මන්ද බන් මෙලෝ රහක් නෑ තමයි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane manda bang apita hariyana adum ganna tanak naha...
    dannawanam denim ganna hod atanak kiyahankooo........

    කියල වැඩක් නෑ බන් .. අස්ප ගණන් දීල ලොකු තැන වලින් ඩෙනිම් ගන්නවා .. සුමානයයි සිප් එක අතේ !! නොදකින් අර මැක්ස්මාරා එකයි නෝ ලිමිට් එකයි දෙකම එකයි !! ඔඩෙල් එකේ ලාභයි ඊට වඩා .. :sorry: