pamunuwa nam hari yanne na machan.. kandy palayan.. kadawatha nathnam wattala..
Wattala Kandy Eke Balanna
Nethnam Kadawatha Kandy Eke
Ewala Price Adui
Quality Ekath Hodai Awulak Ne
කඩවත යන එක ළඟයි නේ..කැන්ඩි ගිහිල්ලම බලන්න ඕන!!
pamunuwa nam hari yanne na machan.. kandy palayan.. kadawatha nathnam wattala..
Wattala Kandy Eke Balanna
Nethnam Kadawatha Kandy Eke
Ewala Price Adui
Quality Ekath Hodai Awulak Ne
කියල වැඩක් නෑ බන් .. අස්ප ගණන් දීල ලොකු තැන වලින් ඩෙනිම් ගන්නවා .. සුමානයයි සිප් එක අතේ !! නොදකින් අර මැක්ස්මාරා එකයි නෝ ලිමිට් එකයි දෙකම එකයි !! ඔඩෙල් එකේ ලාභයි ඊට වඩා ..![]()
සිරාවට මචන්, නෝලිමිට් එකේ 2400 ඩෙනිමම එළියෙ නෝමල් කඩවල 1600 යි..කීය දීල ගත්තත් ජරාව බන්...කොලිටිය අන්තිමයි...හෝදපුගමන් අබ සරණයි ඩෙනිමට!

කඩවත යන එක ළඟයි නේ..කැන්ඩි ගිහිල්ලම බලන්න ඕන!!
ඔව් බන් පේමන්ට් කලිසම් ඊට හොඳයි වගේ !!![]()
kadawath kandy eka kellanta adum tiyanwa .. apitanam melo rahak naha.. t shirt denim ehema ajapal bang..... (wattalath ehemai...)
mama me hoda denim ganna tanak hoyanwa... hoda tanak tiyanawanam matathkiyapalla.... ok .....
හවුස් ඔෆ් ෆැෂන් එකේ සමහර දවසට දානවා ලේබල් කපපු ඔරිජිනල්ස්. ඒවා නම් නියමයි. ගැනත් අඩුයි. තව අර බේස්ලයින් පාරේ තියෙන පෙට්ටි කඩේ නියමයි. උන්ගේත් තියෙනවා ලේබල් කපපු ඔරිජිනල්ස්
කැන්ඩි තමයි අඩු මුදලට හොද කොලිටි එකක් තියෙන ඇදුම් ටිකක් ගන්න පුළුවන් ස්ථානය
අත්දැකීමෙන් පැවසිය හැක

අර ගුවන් පාලම මැදට වෙන්න. බොරැල්ල දිහා බලද්දී වම් අත පැත්තේ. පෙට්ටි ගොඩක් තියපු ලොකු කඩයක් තියෙනවා.හවුස් ඔෆ් ෆැෂන් නම් මාර බඩු ගොඩක් තියෙනවනේද බන්? පෙට්ටි කඩේ තියෙන තැන නොදනිමි!!
mamath kadawath kandy tama yanne... denim tshirt ehema set wena ewa naha bang... shirt ehemai.. slim fit shirt illuwama un atha butha... etana wada karanba un tikanam ajapal... anith tan wala un nam ela....![]()
මේ සැරේ කැණ්ඩි ගියපු අය කියනව ටිකක් අවුල් කියල මචන්.අනේ මන්ද...ගිහිල්ලම බලන්න ඕන
තෑන්ක්ස් මචන්!!
හවුස් ඔෆ් ෆැෂන් නම් මාර බඩු ගොඩක් තියෙනවනේද බන්? පෙට්ටි කඩේ තියෙන තැන නොදනිමි!!
ow ow eka atta... hama hama tanama tiyenen ita wada piliwelata danna tibba...අපි පොඩි ප්රසන්ටේශන් එකකට ශර්ට් 6ක් වගේ ගත්ත අවුලක් නෑ
ඒ බිල්ඩින් එකේ ප්ලෑන් ඒ නම් අන්තිමයි
අතරමන් වෙනව ඒකෙ ඇතුලෙ
වත්තල කැන්ඩි එක තමයි අනිත් හොද කැන්ඩි එක
කඩවතට වඩා පොඩ්ඩක් ගාණ නම් වැඩී
බඩු වල කොලිටි එක හොදයි
ඕවල වැඩ කරන්නෙ ගොඩ්ක් පොඩි උන් බන්
සාපෙළ අසමත් උන් එහෙම ඉන්නෙ
ඉතින් පොඩ්ඩක් අවුල් එවුන් ඉන්න පුළුවන්

