පඹ ෆොන්ස් රබන් ගහලා
පඹ ෆොන්ස් රබන් ගහලා බෙර ගහලා ෆොටෝ අරං බැංකු හොරා අල්ලනනවා කියලා සංදර්ශනේ තියලා හොරා අල්ලන්න යනකොට ආං හොරා වෙනින් රටකට ගිහිංලු.
මුගේ ක්‍රමේට හොරු අල්ලන්න ලෝකේ හැම රටටම ලිවුම් ලියන්න වෙනවා

කොහේ ඉන්න වැහි ෆොන්නයෙක්ද මන්දා. ඕකා උජාරුවට අස්සන ගහන ෆොටෝ එක දැක්ක දවසෙම දැනගත්තා බැංකු හොරා චුතවෙයි කියලා

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පැන යයි.. පිටුවහල් කිරීම ඇණහිටී..
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවෙ පදිංචි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව ගොස් ඇති බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔහු සිංගප්පූරුවෙන් වෙසෙන නිවසද වසා දමා ඇති බවත් එහි ආරක්ෂකයන් පමණක් සිටින බවත් එකී ආරංචි කියා සිටී.
ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට අවශ්‍ය සියලු ලියකියවිලි කර තිබේ.
ඊයේ දිනයේදී එකී සියලු ලේඛන විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත යවා තිබිණි.
ඒ අනුව ඉතාම ඉක්මනින් එම ලියවිලි සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබේ.
එය භාර දුන් පසු උදර්පණ නීතිය යටතේ මහේන්ද්රන්් ලංකාවට පිටුවහල් කරන්නැයි සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.
කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග පවසන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පිටත්ව ගොස් ඇති බවත් ඔහු බොහෝ දුරට නැවතත් සිංගප්පූරුවට එනු ඇත්තේ මාස තුන හතරක පමණ කාලයකින් බව වාර්තා වෙයි. cnews

Last edited: