පඹ ෆොන්ස් රබන් ගහලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පඹ ෆොන්ස් රබන් ගහලා

    පඹ ෆොන්ස් රබන් ගහලා බෙර ගහලා ෆොටෝ අරං බැංකු හොරා අල්ලනනවා කියලා සංදර්ශනේ තියලා හොරා අල්ලන්න යනකොට ආං හොරා වෙනින් රටකට ගිහිංලු.

    මුගේ ක්‍රමේට හොරු අල්ලන්න ලෝකේ හැම රටටම ලිවුම් ලියන්න වෙනවා :rofl::rofl:

    කොහේ ඉන්න වැහි ෆොන්නයෙක්ද මන්දා. ඕකා උජාරුවට අස්සන ගහන ෆොටෝ එක දැක්ක දවසෙම දැනගත්තා බැංකු හොරා චුතවෙයි කියලා :lol::lol:

    අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පූරුවෙන් පැන යයි.. පිටුවහල් කිරීම ඇණහිටී..

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවෙ පදිංචි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව ගොස් ඇති බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග වාර්තා කරයි.
    ඔහු සිංගප්පූරුවෙන් වෙසෙන නිවසද වසා දමා ඇති බවත් එහි ආරක්‍ෂකයන් පමණක් සිටින බවත් එකී ආරංචි කියා සිටී.
    ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට අවශ්‍ය සියලු ලියකියවිලි කර තිබේ.
    ඊයේ දිනයේදී එකී සියලු ලේඛන විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත යවා තිබිණි.
    ඒ අනුව ඉතාම ඉක්මනින් එම ලියවිලි සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබේ.
    එය භාර දුන් පසු උදර්පණ නීතිය යටතේ මහේන්ද‍්‍රන්් ලංකාවට පිටුවහල් කරන්නැයි සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.
    කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග පවසන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පිටත්ව ගොස් ඇති බවත් ඔහු බොහෝ දුරට නැවතත් සිංගප්පූරුවට එනු ඇත්තේ මාස තුන හතරක පමණ කාලයකින් බව වාර්තා වෙයි. cnews
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් ඉවසලා හිටපන්කො. ලබන අවුරුද්දු ගෝටා ජනාධිපති උනාම එක ලියුමයි ගහන්නෙ ලෝකෙ රටවල් ඔක්කොටම.:dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොටෝ ගහල අඬබෙර ගහල ඕව කරාම පනින්නේ නැතුව තියෙයියැ :no:

    ඔය ගල් මූසලයා ඕවා කරන්නේ මිනිස්සුන්ට පේන්න ඔන්න මම මගේ ඩියුටි එක කරා, මම සාධාරනය්, මම වගකීමෙන් නිදහස් කියලා පෙන්නන්න. ඕවා සයින් කරන්න ඉස්සෙල්ලාම ඔහෙන් ඉක්කනට පළයන් කියලා ඌම කියන්න ඇති. එහෙමට බඩුව. එකට හිටිය අප්පොච්චිට ඇරියා කියන්නේ ආයේ තව මොනවා කියන්නද :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මොනා උනත් ඇට්ලස් චුටි පෑනෙන් ලියන එක වටිනවා ....:yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඕවා ඔක්කෝම game බං.බලයට අැවිත් මාස තුනෙන් කරපු බැංකු හොරකම දැනුයි අල්ලන්න මතක් වෙලා තියෙන්නේ..:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩ්ඩක් ඉවසලා හිටපන්කො. ලබන අවුරුද්දු ගෝටා ජනාධිපති උනාම එක ලියුමයි ගහන්නෙ ලෝකෙ රටවල් ඔක්කොටම.:dull:

    අව්රුද්දට සුබ පතලද බන් ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගල් මූසලයා ඕවා කරන්නේ මිනිස්සුන්ට පේන්න ඔන්න මම මගේ ඩියුටි එක කරා, මම සාධාරනය්, මම වගකීමෙන් නිදහස් කියලා පෙන්නන්න. ඕවා සයින් කරන්න ඉස්සෙල්ලාම ඔහෙන් ඉක්කනට පළයන් කියලා ඌම කියන්න ඇති. එහෙමට බඩුව. එකට හිටිය අප්පොච්චිට ඇරියා කියන්නේ ආයේ තව මොනවා කියන්නද :rofl::rofl:
    ළඟදීම නාහෙන් අඬන හැටි බලන්න පුළුවන් මම අල්ලන්න හැදුව අරය කකුලෙන් ඇද්දා මෙයා ගල් පෙරලුව කියල :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඉවසලා හිටපන් කෝ ගොඨ ජනාදිපති උනාම එක ලියුමෙන් අර්ජුන් ලන්කාවට ගෙන්නනව... රනිල්ව මහ උලු ගෙදරට දානව බැන්කු හොරකමට... මම බොරුද ක්යන්නේ බලපන් කෝ... හහ් හහ් හා... අනේ මෙහමත් ගොන්නු
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඔය ගල් මූසලයා ඕවා කරන්නේ මිනිස්සුන්ට පේන්න ඔන්න මම මගේ ඩියුටි එක කරා, මම සාධාරනය්, මම වගකීමෙන් නිදහස් කියලා පෙන්නන්න. ඕවා සයින් කරන්න ඉස්සෙල්ලාම ඔහෙන් ඉක්කනට පළයන් කියලා ඌම කියන්න ඇති. එහෙමට බඩුව. එකට හිටිය අප්පොච්චිට ඇරියා කියන්නේ ආයේ තව මොනවා කියන්නද :rofl::rofl:

    Kumbiyo game bn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්ද ඒ අතිං බලද්දි මාරම පොන්නයෙක් නේ බං
    පඹ පොන්නයෙක්ව සෞඛ්‍ය ඇමති කමේ තියාගත්තෙ කියන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්ද ඒ අතිං බලද්දි මාරම පොන්නයෙක් නේ බං
    පඹ පොන්නයෙක්ව සෞඛ්‍ය ඇමති කමේ තියාගත්තෙ කියන්නෙ

    . දැන් උඹ කියන්නේ ලක්ෂ 62ක් චන්දදයකයෝ පොන්නොයෝ කියලද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි ලක්ෂ 62ක් චන්දදයකයෝ මොකද කලේ ?

    මහින්දගේ සෞක්‍ය ඇමතිව රජ කලේ .....ඇමති කල එකා පොන්නය නම්,,රජ කල එකා ?
     
    Similar threads