පයිප්ප දුම්කොළ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    සීයට ගිෆ්ට් එකක් විදියට හම්බ උණු දුම් පයිප්පයක් අද මහ ගෙදර අස් කරනකොට හම්බ උනා. සිගරට් බිව්වට දුම්පයිප්ප නම් පාවිච්චි කරලා ම නෑ. මේවට දාන්න දුම්කොළ ගන්නෙ කොහෙන්ද? මොන වගේ ඒවද දාන්නෙ කියල දන්න පින්වතෙක් ඉන්නව ද🤯
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,857
    13,223
    113
    35
    Spain
    ඉස්සර දුම්කුඩු විකුනපු සාප්පු තිබ්බ කියල අර ෂර්ලොක් හෝම්ස් පොත්වල තියෙනවා නේ. මිනිස්සු ඒවා කෙලින්ම නාහෙට ඉරුවා කියලත් අහල තියෙනවා. (පුච්චලා දුම උරණව වෙනුවට කුඩු එක කෙලින්ම උරණව).
     
    • Love
    Reactions: Jim_Moriarty

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ඉස්සර දුම්කුඩු විකුනපු සාප්පු තිබ්බ කියල අර ෂර්ලොක් හෝම්ස් පොත්වල තියෙනවා නේ. මිනිස්සු ඒවා කෙලින්ම නාහෙට ඉරුවා කියලත් අහල තියෙනවා. (පුච්චලා දුම උරණව වෙනුවට කුඩු එක කෙලින්ම උරණව).

    • Like
    Reactions: Inigo Montoya

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    584
    904
    93
    කාන්තාරයේ
    ඉස්සර දුම්කුඩු විකුනපු සාප්පු තිබ්බ කියල අර ෂර්ලොක් හෝම්ස් පොත්වල තියෙනවා නේ. මිනිස්සු ඒවා කෙලින්ම නාහෙට ඉරුවා කියලත් අහල තියෙනවා. (පුච්චලා දුම උරණව වෙනුවට කුඩු එක කෙලින්ම උරණව).
    තාම උරනවා කට්ටිය ඉන්නවා එහෙම නහයට
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,400
    113
    1kzNMXc.jpeg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    ඉස්සර දුම්කුඩු විකුනපු සාප්පු තිබ්බ කියල අර ෂර්ලොක් හෝම්ස් පොත්වල තියෙනවා නේ. මිනිස්සු ඒවා කෙලින්ම නාහෙට ඉරුවා කියලත් අහල තියෙනවා. (පුච්චලා දුම උරණව වෙනුවට කුඩු එක කෙලින්ම උරණව).
    thawama thiyanawa. muslim kollo innawa godak nahayen urana, nathnam diwa yata thiyan inna aya.
     
    • Wow
    Reactions: Inigo Montoya