පයි# පැලෙනවා

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කියන්න කණගාටුයි. ඕක පහල මට්ටමේ සමාජ රෝග ගණයේ එකක්. ඒත් බෙහෙත් තියෙනවා. හොඳම දේ රජයේ මහ රෝහලේ STD අංශයට ගිහින් පෙන්වන එක. නැත්නං ඕක තවත් උග්‍ර වෙන්න පුළුවන්. දිලීර වලින් තමා ඕක හැදෙන්නේ. පෙම්වතියගේ යෝනිය පිරිසිදු මදි වුන නිසා බෝවීම සිදු වෙන්න පුළුවන් (පෙම්වතිය සමග පමණක් සංසර්ගයේ යෙදෙන බව පැවසූ නිසා නිගමනය කලෙමි.) රෝගය සුව කරගත් අයද සිටී. :yes: රෝගයේ නම මතක නැත. එය ජෝස්.. ජූස්.. ජෙස් වැනි නමක් ලෙස මතකය.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    just a yest infection. pretty common stuff man, get lotion from a doctor, he wont even check yours out.
    if you have sex, your partner might get it too, so be careful. should be gone in 3-4 days
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Also, yeast infections are not related to high blood sugar levels. Always get/believe in medical advice from real doctors not some random dude in a public forum who wont even tell you his name :)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...

    උඹ කෙල්ල එක්ක විතරක් ජිගි දැම්මට කෙල්ල උඹත් එක්ක විතරද ජිගි දාන්නෙ කියල සැක හැර දැනගන්න. කෙල්ල ජංගි එහෙම හෝදන්නෙ නැත්ද දන්නෙ නැහැ හොයල බලන්න.ඔලිව් තෙල් බිංදුවකට කොහොඹ තෙල් බිංදුවක් දාල හොඳට මිශ්‍ර කරල ආලේප කරන්න දින තුනෙන් සුවයි, සුව වෙනතුරු පෙරසම පසුපසට ගැනීමෙන් වලකින්න
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මචං, ඔහොම වෙන්නේ උෂ්නෙට, මේ ටිකේ ඔය රබුටන්, මැනගුස් ගඩුගුඩා වගේ වැඩියෙන් කෑවොත් ඔහොම වෙනවා. දවස් තුනක් විතර මුකුත් නොකර :P තියපන් නිකම්ම හොද වෙනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Also, yeast infections are not related to high blood sugar levels. Always get/believe in medical advice from real doctors not some random dude in a public forum who wont even tell you his name :)

    Agreed with not to consult a public forum for medical advices but disagreeing with the fact that the yeast infection doesn't related to the blood glucose level (high blood glucose level may completely irrelevant to this case though).

    "Increase in sugar can cause yeast to overgrow, particularly in the vaginal area. Your body may develop a yeast infection in response. Maintaining your blood sugar levels may help reduce your risk of infection. If you have diabetes, you should undergo periodic screening for vaginal yeast infections."


    http://www.diabetes.co.uk/diabetes-complications/diabetes-and-yeast-infections.html
     

    bachiya

    Member
    Dec 13, 2010
    18
    3
    3
    bro...bayawenna deyak na bn...lajjawa paththakin thiyala oka doctor kenekta pennapan....mage yaluwekta oka una bn
    Uge nam hama sinidu wadi nisa palila thiyenne kiyala doca kiyala thibbe....bacteria infection nisath wenna puluwan....
    Okata thiyana permenent solution eka circumcision ekak karana eka kiyala doctor kiyala thibuna........:yes::yes:

    Eka nisa hodama de doctor kenek lagata palayan
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Sorry to say,You got diabetes !Do a fasting Blood suger test..
    Definitely it should have between.. 230-290..
    :no:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6zlbgi.jpg


    මචන්ලා,මගේ ෆයිය දැන් සති 2ක් වගේ ඇති මෙන්න මේ විදියට තැනින් තැන පැලිලා වගේ බන් හම.. පොඩි පොඩි කැක්ස් තියෙනවා... සමහර තැන් වලින් බ්ල්ඩ් එනවා... දනවා ඉන්න බෑ...:dull: උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...

    මම නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. ඒත් මේ රෙද්ද කොහොම ආවද මන්දා බන්..අද උදේ බලද්දි තවත් තැනක ගොඩක් කැක් වෙලා නිකන් පහුරු ගාලා වගේ...

    මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...

    මේ ගැනම තව කොල්ලෙක් දාලා තිබ්බා නූලක්.. ඒත් හරි පිළිතුරක් ලැබිලා තිබ්බේ නෑ... ගූගල් එකෙත් බැලුවා බන් මට හරි උත්තරයක් සෙට් උනේ නෑ.. මේ සිද්ධිය වෙච්ච වෙන කොල්ලෝ ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයි බන්....


    මැට්ටෝ ඕකට තමා ඩොකාල ඉන්නේ . ඕක පෙන්නපන් පෙන්නලා බෙහෙත් ගනින්.
     

    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    මටත් ඔය ලෙඩේ තියනව බන්. ටික කාලයක් හොද වෙලා ආයෙත් හැදෙනව
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මචං, ඔහොම වෙන්නේ උෂ්නෙට, මේ ටිකේ ඔය රබුටන්, මැනගුස් ගඩුගුඩා වගේ වැඩියෙන් කෑවොත් ඔහොම වෙනවා. දවස් තුනක් විතර මුකුත් නොකර :P තියපන් නිකම්ම හොද වෙනවා.

    Uba hithuwada u hamadama ude re mangus kanawa kiyala.:D