කියන්න කණගාටුයි. ඕක පහල මට්ටමේ සමාජ රෝග ගණයේ එකක්. ඒත් බෙහෙත් තියෙනවා. හොඳම දේ රජයේ මහ රෝහලේ STD අංශයට ගිහින් පෙන්වන එක. නැත්නං ඕක තවත් උග්‍ර වෙන්න පුළුවන්. දිලීර වලින් තමා ඕක හැදෙන්නේ. පෙම්වතියගේ යෝනිය පිරිසිදු මදි වුන නිසා බෝවීම සිදු වෙන්න පුළුවන් (පෙම්වතිය සමග පමණක් සංසර්ගයේ යෙදෙන බව පැවසූ නිසා නිගමනය කලෙමි.) රෝගය සුව කරගත් අයද සිටී.
රෝගයේ නම මතක නැත. එය ජෝස්.. ජූස්.. ජෙස් වැනි නමක් ලෙස මතකය.
රෝගයේ නම මතක නැත. එය ජෝස්.. ජූස්.. ජෙස් වැනි නමක් ලෙස මතකය.

තියපන් නිකම්ම හොද වෙනවා.
උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...