පයි# පැලෙනවා

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Seeni newei ban oya, man hithanne bacteria ekak.
    honda dr. kenek channel karala behethak ganin. ookata denawa cream ekak ude hawaa gaanna. sathiyak withara gaaddi adu wenawa. baya wenna epaa.
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මච්න් මටත් ඔය වගේ scratch වුන මගෙ dickක් එක... මන් doctor කෙනෙක් ගාවට ගියාම එයා කිව්ව... පිරිසිඩු blade එකක් අරන් scratch වුන තන පොඩ්ඩක් හුරල NEGASUNT කියල් පොව්ඩෙර් එකක් තියෙන්ව ඒක දාන්න කියලා....වෑඩේ නම් හරි ගියා මට.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් ගිහින් .ඩොක්ටර්ස්ලා ඉන්නේ ඕවට තමයි බන් .එයාලට ඕවගේ රෝග වලට ප්‍රතිකාර කරන එක සාමාන්‍ය දෙයක්.උඹට ලජ්ජා වෙන්න වෙන්නේ නැහැ !

    :yes::yes::yes::yes::yes::yes:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ඩොක් කෙනෙක් හම්බවෙන එක තමා හොඳම දේ... අනන් මනං විකාර හිතලා නෙට් එකේ තියන දේවල් කරන්න යන්න එපා...
     

    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    6zlbgi.jpg


    මචන්ලා,මගේ ෆයිය දැන් සති 2ක් වගේ ඇති මෙන්න මේ විදියට තැනින් තැන පැලිලා වගේ බන් හම.. පොඩි පොඩි කැක්ස් තියෙනවා... සමහර තැන් වලින් බ්ල්ඩ් එනවා... දනවා ඉන්න බෑ...:dull: උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...

    මම නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. ඒත් මේ රෙද්ද කොහොම ආවද මන්දා බන්..අද උදේ බලද්දි තවත් තැනක ගොඩක් කැක් වෙලා නිකන් පහුරු ගාලා වගේ...

    මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...

    මේ ගැනම තව කොල්ලෙක් දාලා තිබ්බා නූලක්.. ඒත් හරි පිළිතුරක් ලැබිලා තිබ්බේ නෑ... ගූගල් එකෙත් බැලුවා බන් මට හරි උත්තරයක් සෙට් උනේ නෑ.. මේ සිද්ධිය වෙච්ච වෙන කොල්ලෝ ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයි බන්....



    කෙල්ල කුනු කානුවක් වෙන්ථ​ැ

    ඔක මථත් තිබුනා moisturizing cream එකක් ගාපන්