පරණ අය විතරයි

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සොහොන;23573200 said:
    යනවා බන් ලබන මාසෙ මෙ ටිකෙ නිවාඩුවකට ආවා

    අපෙල් මාසෙ ලනුවකුත් ඇද්ද එකැත් හුකැස් උනානෙ නිවාඩුවත් ඉවරයි

    ලබන අවුරුද්දෙ වෙඩිමත් ගන්න ඔනෙ බන් අවු 30 තව අවු 6 එපා වෙනවා

    අවු 17 එලකිරියට අපු මන් කොච්චර නාකි වෙලාද දැන් :eek:

    කාලය යන ඉක්මන

    පොත් බෙඩුවා කබ ඇද්දා එලකිරියෙ උන්ගෙ මුනු වැල්ලවත්තෙ බලා ගත්තා තව එලකිරියෙ උන් එක්කල කඩවතදි ගමයා එක්කලා සෙට් වුනා අම්මො කාලය ගිය ඉක්මන :sorry:

    ආයෙමත් අවු 17 ගිහින් මුල ඉදන් පටන් ගන්න ඇත්නම් ...


    මෙච්චර ලඟ ඉඳල උඹ එක්ක සෙට් වෙන්න බැරි උනානෙ තාම
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සොහොන;23573200 said:
    යනවා බන් ලබන මාසෙ මෙ ටිකෙ නිවාඩුවකට ආවා

    අපෙල් මාසෙ ලනුවකුත් ඇද්ද එකැත් හුකැස් උනානෙ නිවාඩුවත් ඉවරයි

    ලබන අවුරුද්දෙ වෙඩිමත් ගන්න ඔනෙ බන් අවු 30 තව අවු 6 එපා වෙනවා

    අවු 17 එලකිරියට අපු මන් කොච්චර නාකි වෙලාද දැන් :eek:

    කාලය යන ඉක්මන

    පොත් බෙඩුවා කබ ඇද්දා එලකිරියෙ උන්ගෙ මුනු වැල්ලවත්තෙ බලා ගත්තා තව එලකිරියෙ උන් එක්කල කඩවතදි ගමයා එක්කලා සෙට් වුනා අම්මො කාලය ගිය ඉක්මන :sorry:

    ආයෙමත් අවු 17 ගිහින් මුල ඉදන් පටන් ගන්න ඇත්නම් ...

    Mamath awe 16di da koheda. Time flies. Dan 26k. :baffled::baffled:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    2010 ඉඳන් ඉන්නවා ඒත් එකෙක් මාව දන්නේ නෑ........:eek::eek:

    උබ නේද පත්තරේට ගිය සින්හලයා :lol:
    Mageth 2007 hadapu account ekak tibuna. dannam ekata dapu usernam tiya email ekawat mataka na :(
    :(
    මරුසිරා;23572920 said:
    මන් නම් අලුත් .පරණ උන් අදුරන්නේ නැ මාසෙකට කලින් තමයි ජෝයින් වුනේ :yes:
    හරි මල්ලි කොනෙන් ඉන්න
    ගොඩක් උන් යහපාලනේට කඩේ ගිය උන්නෙ
    ආය රෙද්දක් ඇදන් එන්ඩ බැරි උනා :lol:

    :lol:

    Ela Ela
    Peed mallith rata giyaa.... Uraj innava...

    ah NZ neda ?
    lap bada innwda :lol:
    උඹෙ පරණ නම මොකද්ද එතකොට ?:oo:

    ඔව්, ඕක තමා ඉස්ගෙඩ්ඩා

    උඹ ඔය එකවුන්ට් එක කීයකටද ගත්තෙ?:P:P:P:P

    Ethakota ahu wenwa ne yako :lol:
    නාකි සෙට් එකක්ම බැහැල ඉන්නෙ:P

    :P
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පරණ එලකිරිය...... I :love: it......
    මම නම් අහල පහල දවසක මැරුණොත් එළකිරියේ ශෝක පණිවුඩයක් දෙන්න කියල මගේ යාලුවෙක්ට බාර දීල තියෙන්නේ.:yes:

    :shocked:

    ah me inne parana ekek
    මුත්ත ජනාධිපති කියලමයි හිතෙන්නෙ මට

    ඒ අර පෙරුමාල් බන්

    ජනාදිපතිය පට්ට ඩයල් එක බං මාත් අවතාරයක් ඒත් ඔකා නෙමෙයි:P

    උබ කෝට්ටේ නේද
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    සොහොන;23573173 said:
    පැටියා


    මොකක් හරි සින් එකක් ගියා මාත් එක්කලා අවොඩ් සින් එකක් හොදම කලු චරිතෙද හුයන්නක් එදයින් පස්සෙ දැක්කෙ නැ

    කිරිය දැන් gt ගනම් ගන්නෙ නැ

    අවුරුදු ගානකින් වෙනසක් වුනෙ නැ

    හොම් පෙජ් එකට කාර් ඇවිල්ලා එවාත් ගිනි ගනම් පුකත් උගස් කරලා ගන්න මට්ටමෙ එවා

    අලුතෙන් ත්‍රෙඩ් නැ හැදෙන්නෙ හැබැයි අලුට් සින්හල ෆිල්ම් නම් හොරාට එනවා

    දියුනුවක් නැ එක තැන පල් ..

    අහ් ඉටාලි සින්හලු
    ko dan Ridila
    hitback එකෙන් ආව දැන් ඒකෙනුත් නෑ වගේ :lol:
    ඌ තනුජකගෙන් rape වෙලා නේද ආත්මේ මාරු කලේ?

    ita passe dilduda gen rape una :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකුන් හිටි ගමන් පාත් වෙනවා තාම.....
    දැන් ඉතිං කසාද බලා ළමා ලපටි ලැබිල මේකට එන්න කාලේ අඩුයි නේ බං
    lokka!! :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සඳුන් බුවා නම් තාම සිරිකොතේ දැඩි සත්කාරයේලු
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    serama innawa wena id walin ;)

    ආත්මේ මාරු කරගෙන ඇති :P

    පරණ නමින්ම එන එකයි වඩා හොද මොකද පරණ ඒවා හෙළිවෙයි කියල අලුත් එකෙන් ආවට හරියට අදහස් දැක් වෙන්නේ නැහැ. පරණ එකේ තමයි නියම සුවරුපය තියෙන්නේ.