සොහොන;23573200 said:යනවා බන් ලබන මාසෙ මෙ ටිකෙ නිවාඩුවකට ආවා
අපෙල් මාසෙ ලනුවකුත් ඇද්ද එකැත් හුකැස් උනානෙ නිවාඩුවත් ඉවරයි
ලබන අවුරුද්දෙ වෙඩිමත් ගන්න ඔනෙ බන් අවු 30 තව අවු 6 එපා වෙනවා
අවු 17 එලකිරියට අපු මන් කොච්චර නාකි වෙලාද දැන්
කාලය යන ඉක්මන
පොත් බෙඩුවා කබ ඇද්දා එලකිරියෙ උන්ගෙ මුනු වැල්ලවත්තෙ බලා ගත්තා තව එලකිරියෙ උන් එක්කල කඩවතදි ගමයා එක්කලා සෙට් වුනා අම්මො කාලය ගිය ඉක්මන
ආයෙමත් අවු 17 ගිහින් මුල ඉදන් පටන් ගන්න ඇත්නම් ...
මෙච්චර ලඟ ඉඳල උඹ එක්ක සෙට් වෙන්න බැරි උනානෙ තාම










