පරණ කතාවක් මතකද ? යකා
මේක ගොඩක් ඉස්සර ගියේ මමත් පොඩි කාලේ
Sriyantha Mendis ඉන්නේ යකාට
මිනිහා යකෙක් , මිහිහා නැවතිලා ඉන්න ගෙදර මිනිහා දන්නවා මු යකෙක් කියලා . යකා ගාව මැණික් තියෙනවා , ඒ ගෙදර අයිති කාරයා ට යකා මැණික් දෙනවා ඒ වෙනුවට යකාට කුකුල් මස් හදලා දෙන්න ඕනේ , කුකුල් මස් කද්දී යකාගේ දත් දෙක එලියට එනවා
මේක බලපු කෙනෙක් ඉන්න්නවනම් නම කියනවද ?
channal එකනම් හරියටම මතක නැ