පරණ කථාවක් ආයිත්
ඔක්කොටම කලින් මේක අහලා ඉන්නකෝ....

මතක් වුනාද?
ඒ දවස් වල හොදට මතක හිටපු theme song එකක්..අපි පොඩ් කාලේ බලපු හොද කථාවක්..බැලුවයි කිව්වට හැබැයි කථාව ගැන ලොකු මතකයක් නම් නැ..
ඔන්න ඔෂින් බලපු නැති / බලපු අයට ආයිත් බලන්න චාන්ස් එකක් එනවා රැපවාහිනියෙන්...මට මතක හැට්යට නම් මැයි 25 ඉදලා..සවස 6.30 - 7.30 වෙනකන්..

Last edited: