පරණ කාසි වගයක් හම්බුනා...

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    එකදාස් නවසිය හැත්තෑ දෙකේ අස් කලාට පස්සෙ අදද යකෝ කාමරේ අස් කලේ..:lol:

    :D:D

    නෑ බන්, පරණ බඩු වගයක් පුරවපු පෙට්ටියක් තිබුණ.. ඒකනම් 72න් පස්සෙ අස් කරල නැද්ද කොහෙද. ඒක අස්සෙ තිබිල හම්බුනේ. :)
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    me kasiyata kiyanne ''massa'' machan,

    between 1197 - 1283 /polonnaruwa and dhambadeni period.
    King vijayabahu I,II,III,IV and Parakramabahu I,II

    2eeezux.jpg