අඩෝ මේක යාලුවෙකුගේ ප්රශ්නයක් නෙමේ මගේ ප්රශ්නයක් බන් 
පරණ කෙල්ලටයි මටයි හොදම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද
ඒකිගේ කොල්ලත් දන්නවා හැම සීන් එකක්ම
පස්සේ අව්ලක් වෙයිද
එහෙම ආශ්රය කරන එවුන් ඉන්නවද

පරණ කෙල්ලටයි මටයි හොදම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද

ඒකිගේ කොල්ලත් දන්නවා හැම සීන් එකක්ම

පස්සේ අව්ලක් වෙයිද

එහෙම ආශ්රය කරන එවුන් ඉන්නවද



