පරණ කෑල්ල

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
අඩෝ මේක යාලුවෙකුගේ ප්‍රශ්නයක් නෙමේ මගේ ප්‍රශ්නයක් බන් :rolleyes:
පරණ කෙල්ලටයි මටයි හොදම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද :P
ඒකිගේ කොල්ලත් දන්නවා හැම සීන් එකක්ම :rofl:
පස්සේ අව්ලක් වෙයිද :dull:
එහෙම ආශ්‍රය කරන එවුන් ඉන්නවද :baffled:
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අඩෝ මේක යාලුවෙකුගේ ප්‍රශ්නයක් නෙමේ මගේ ප්‍රශ්නයක් බන් :rolleyes:
    පරණ කෙල්ලටයි මටයි හොදම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද :P
    ඒකිගේ කොල්ලත් දන්නවා හැම සීන් එකක්ම :rofl:
    පස්සේ අව්ලක් වෙයිද :dull:
    එහෙම ආශ්‍රය කරන එවුන් ඉන්නවද :baffled:

    Ba
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔනේ හුට්ටක් බන් අපිට මොටෝ මිනිහට හොද නම් අපේ ගෑණු නෙවෙයි නේ.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    බෑ....
    අර උබ කලින් ත්රෙඅඩ් දාපු කෙල්ල ගැනද
    ලොකු 2*2 පොල්ලක් අරන් වරෙන් බන් මට මගේ ඔලුවට දෙකක් දීගන්න
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    බෑ....
    අර උබ කලින් ත්රෙඅඩ් දාපු කෙල්ල ගැනද
    ලොකු 2*2 පොල්ලක් අරන් වරෙන් බන් මට මගේ ඔලුවට දෙකක් දීගන්න

    :P:P:P:P:P:P:P