පරණ කෙල්ලට යන්න කිවුවා ...!!!

codeblue

Member
Aug 18, 2015
93
16
0
පරණ කෙල්ලට යන්න කිවුවා ...!!!

සැහෙන්න කාලයක් මම කෙල්ලෙක්ව ආශ්‍රය කලා ..හැබැයි කෙල්ලගේම සමහර අවුල් නිසා කෙල්ලව අත්හැරිය මම ...හැබැයි මචන් කෙල්ල ඒක තේරුම් ගන්නේ නැති එකයි අවුල ..දැනට එයත් එක්ක මගේ කිසිම contact එකක් නැහැ ..හැබැයි මම වටින් පිටින් ආරංචි කරලා බැලුවා ...එකී සැහෙන්න හිතේ අමාරුවෙන් ලු ඉන්නේ ..තමාත් මම ගැන බලාපොරොත්තු තියාගෙන ...සැහෙන්න දවසක් නොකා ඉදල් හොස්පිටල් ඇඩ්මිට් කරලා සේලයින් හිටන් දීල තියෙනවලු ...මට ඔක්කොටම වඩා කේන්ති කෙල්ලගේ අම්ම ගැන ..එයා කෙල්ලගේ හිත හදනවා වෙනුවට රට වටේ බෝධි පුජා තිය තිය යනවලු මේ මගුල හරි යන්න කියල ..දේවලකින් තමයි කියල තියෙන්නේ මේක හරි යනවා බෝධි පුජ තියන්න කියල ..මාර case එකක් බන්
 

crazycate

Junior member
  • Dec 23, 2012
    106
    2
    18
    කෑතයී නේද යාලුව වෑඩෙ?? මොනා උනත් උබ love කරනේ......