looks like it was only released for playstation and not windowsමෙන්න මේ ගේම් එක ගහලා තියෙද?
View attachment 143048
ඉස්සර මගේ යාළුවෙක් උගේ කොම්පියූටරේ ගැහුවා. වින්ඩෝ 98 වලින්. මට ගහන්න දුන් නෑ. මං ඉතින් බල හිටපු එක විතරයි කලේ. හොයා ගන්න බැරි වෙයිද ගේම් එක? නිකන් පොඩි නොස්ටැල්ජියාවක් ආවා මේක ගහන්න. ඉන්ටනෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ප්ලේස්ටේෂන් වර්ෂන්ස් විතරයි.
maybe you've remembered something else as this... btw if you want to play this you can download the rom and play with an emulator


