පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

vito

Well-known member
  • May 5, 2008
    10,973
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    මෙන්න මේ ගේම් එක ගහලා තියෙද?

    View attachment 143048

    ඉස්සර මගේ යාළුවෙක් උගේ කොම්පියූටරේ ගැහුවා. වින්ඩෝ 98 වලින්. මට ගහන්න දුන් නෑ. මං ඉතින් බල හිටපු එක විතරයි කලේ. හොයා ගන්න බැරි වෙයිද ගේම් එක? නිකන් පොඩි නොස්ටැල්ජියාවක් ආවා මේක ගහන්න. ඉන්ටනෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ප්ලේස්ටේෂන් වර්ෂන්ස් විතරයි.
    looks like it was only released for playstation and not windows
    maybe you've remembered something else as this... btw if you want to play this you can download the rom and play with an emulator
     
    • Like
    Reactions: NRTG and U.N.C.L.E

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙන්න මේ ගේම් එක ගහලා තියෙද?

    ඉස්සර මගේ යාළුවෙක් උගේ කොම්පියූටරේ ගැහුවා. වින්ඩෝ 98 වලින්. මට ගහන්න දුන් නෑ. මං ඉතින් බල හිටපු එක විතරයි කලේ. හොයා ගන්න බැරි වෙයිද ගේම් එක? නිකන් පොඩි නොස්ටැල්ජියාවක් ආවා මේක ගහන්න. ඉන්ටනෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ප්ලේස්ටේෂන් වර්ෂන්ස් විතරයි.
    ඌ මොන යාලුවෙක්ද බන්. කෝ ඕක තාම උබව අස්‍රය කරනවද ?
     
    • Like
    Reactions: U.N.C.L.E

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,225

    ඌ රට ගියානෙ ඒ ලෙවල් වල්ට පස්සෙ. දැන් මොනවා කරනවද දන් නෑ.
     
    • Like
    Reactions: Gaash

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මෙන්න මේ ගේම් එක ගහලා තියෙද?

    View attachment 143048

    ඉස්සර මගේ යාළුවෙක් උගේ කොම්පියූටරේ ගැහුවා. වින්ඩෝ 98 වලින්. මට ගහන්න දුන් නෑ. මං ඉතින් බල හිටපු එක විතරයි කලේ. හොයා ගන්න බැරි වෙයිද ගේම් එක? නිකන් පොඩි නොස්ටැල්ජියාවක් ආවා මේක ගහන්න. ඉන්ටනෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ප්ලේස්ටේෂන් වර්ෂන්ස් විතරයි.
    සුපිරි ගේමක් ඒ කාලේ ආපු. පෙන්ටියම් 2 එකකින් සෙල්ලම් කරේ. ඕක ආවේ playstation, gamestation වලට. cd වලට ආවේ emulator එකක් එක්ක.https://www.retrogames.cc/psx-games/mortal-kombat-special-forces.html
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    මෙන්න මේ ගේම් එක ගහලා තියෙද?

    View attachment 143048

    ඉස්සර මගේ යාළුවෙක් උගේ කොම්පියූටරේ ගැහුවා. වින්ඩෝ 98 වලින්. මට ගහන්න දුන් නෑ. මං ඉතින් බල හිටපු එක විතරයි කලේ. හොයා ගන්න බැරි වෙයිද ගේම් එක? නිකන් පොඩි නොස්ටැල්ජියාවක් ආවා මේක ගහන්න. ඉන්ටනෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ප්ලේස්ටේෂන් වර්ෂන්ස් විතරයි.
    Emulator ekak dala wenna athi ban ghanna aththe....meke PC version ekak na boho durata :confused:
     
    • Like
    Reactions: U.N.C.L.E

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මේ උක ඉරාගෙන වෙඩිතියා ගන්න අස්සෙ කොහෙහරි අස්සක ඉදන් එබිලා ඩෝන්ට් ශූට් ගාලා වෙඩි කන ගොබ්බයො සෙට් එක තමා ආතල්ම මේකෙ 😂 ආය වෙඩි කනවට වඩා බයයි උණ්ඩ ඉවර වෙයි කියලා.ඉවර උනොත් බේසික පුතෙක් කන කීන් ගාන්න රීලෝඩ් රීලෝඩ් ගාල කෑගහනවනෙ 😂
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඌ රට ගියානෙ ඒ ලෙවල් වල්ට පස්සෙ. දැන් මොනවා කරනවද දන් නෑ.
    උබට ශුවර් ද මේ Special Forces කියන එකමයි ගැහුවේ කියලා. අර පැරදුනාම ලිදකට වැටෙන එක නෙමෙයිද ? ගෝරො කියල තඩියෙක් ඉන්නේ
     
    • Like
    Reactions: U.N.C.L.E

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මේ උක ඉරාගෙන වෙඩිතියා ගන්න අස්සෙ කොහෙහරි අස්සක ඉදන් එබිලා ඩෝන්ට් ශූට් ගාලා වෙඩි කන ගොබ්බයො සෙට් එක තමා ආතල්ම මේකෙ 😂 ආය වෙඩි කනවට වඩා බයයි උණ්ඩ ඉවර වෙයි කියලා.ඉවර උනොත් බේසික පුතෙක් කන කීන් ගාන්න රීලෝඩ් රීලෝඩ් ගාල කෑගහනවනෙ 😂
    එකක් දෙකක් තිබ්බ ගමන් right click කරා සටස් ගාල reload කරගත්ත :ROFLMAO:
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,225
    113
    උබට ශුවර් ද මේ Special Forces කියන එකමයි ගැහුවේ කියලා. අර පැරදුනාම ලිදකට වැටෙන එක නෙමෙයිද ? ගෝරො කියල තඩියෙක් ඉන්නේ
    ඔව්. ශුවර්. වලකට වැටෙන එක මන් ගහලා තියෙනවා. මේකෙ මූ තනියෙන් දුව දුව ගහන සීන් එකක් තියෙන්නෙ.
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    581
    166
    43
    Age of empires fansla koo...............
    age-of-empires-3-de-swedes.jpg

    and Age of mythology

    Age-of-Mythology.jpg
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ උක ඉරාගෙන වෙඩිතියා ගන්න අස්සෙ කොහෙහරි අස්සක ඉදන් එබිලා ඩෝන්ට් ශූට් ගාලා වෙඩි කන ගොබ්බයො සෙට් එක තමා ආතල්ම මේකෙ 😂 ආය වෙඩි කනවට වඩා බයයි උණ්ඩ ඉවර වෙයි කියලා.ඉවර උනොත් බේසික පුතෙක් කන කීන් ගාන්න රීලෝඩ් රීලෝඩ් ගාල කෑගහනවනෙ 😂

    chase කරද්දී ඉස්සරහා වාහනේට වෙඩි තියෙන එක තමයි 💥🔫... ටයර් හුළං යනවා, brake ලයිට්, bumper හැලෙනවා, වීදුරු කුඩු වෙනවා :D :rofl:
     
    • Love
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG