පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    bow-and-arrow.png

    :love::love::love:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    පරණ හර්කියුලිස් ගේම් එක ගහපු උන් ඉන්නවද? අර කපන්න කපන්න ඔලු වැවෙන මකරා, මෙඩූසා එහෙම ඉන්න ගේම් එක 😍
     
    • Like
    Reactions: aneasarayana

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    Dos game ekak thibba Flintstone eke Fred wage ekek kulu gediyak wage ekak aran attack kara kara yana ekak. Caves ehema thiyanva athulata yanna puluwan. Kaata hari eka mathakada ? "Budo 2" kiyala e kaale kivva wage mathakai but not sure.