උඹේ රවුටර හොරාට මෙන්න මේ විදියට දාන්න කියපන්@2osama ubata kiyanna wachana ne ban.
naththatama nathi wenna redi gelavila ubage. puluwan nam kiriye account eka deactivate karala aluth account ekak hada gena manussayek wage waren. nethnam kiriya amathaka karala madamulanata welama hitapan
මේයාකා ආයේ මේවගේ PM දදා අඩන්නේ නැද්ද බන්. මට හිතෙනවා තාමත් මූ උබට pm දානවා ඇති කියලා.
Router විකුණනවා කියලා සල්ලි ගත්තේ නැත්නම් ඇයි මෙච්චර වද වෙන්නේ
උඹේ රවුටර හොරාට මෙන්න මේ විදියට දාන්න කියපන්
කෝ ඉතින් ඔප්පු කරපංකෝRouter විකුණනවා කියලා සල්ලි ගත්තේ නැත්නම් ඇයි මෙච්චර වද වෙන්නේ![]()
ඔවු බන් PM දදා දගලපු වෙලාවේ ත්‍රෙඩ් එකක්ම දැම්මානම් ඉවරනේ. අපිටත් සම්මාදන් වෙන්න තිබ්බ එකනේ. කොහොමත් රෙදි නෑනේHari video Allan dangalanna one naha. Osamata puluwanne me conversation ekata meke inna memeberslawa add Karana ?
ඉතින් පොඩ්ඩක් හිටපං CID එක එක බලා ගනී . ඇයි මේ කලබලකෝ ඉතින් ඔප්පු කරපංකෝ![]()
ඉතින් පොඩ්ඩක් හිටපං CID එක එක බලා ගනී . Open Forum වල ඔප්පු කරා කියලා මොකෝ උබ ගත්තා සල්ලි ආපහු දෙනවද නැහැ නේ![]()
Router මුදලාලිගේ අනිත් Fake එක

නැහැ නේ බන් මම Leave වෙලා නැහැ . ඕකේ ඔක්කොම මුල ඉදලම තියෙන්නේ බන්Uba conversation eken leave una neda ? ethakota penwanne nane![]()
ඌ මේ වෙන මගුලක් පෙන්නනවා. හරි චැට් එක පෙන්නන්න කියපන්. ලැප් එකකින් ලොග් වෙලා පෙන්නන්න කියපන්.Uba conversation eken leave una neda ? ethakota penwanne nane![]()
නැහැ නේ බන් මම Leave වෙලා නැහැ . ඕකේ ඔක්කොම මුල ඉදලම තියෙන්නේ බන්
පෙන්නපන් කෝ ඉතින් ඇයි මේ ඇබාරෙන්නේඌ මේ වෙන මගුලක් පෙන්නනවා. හරි චැට් එක පෙන්නන්න කියපන්. ලැප් එකකින් ලොග් වෙලා පෙන්නන්න කියපන්.
ඕකට බෑ. මන් ඕනි නම් ටැබ් එකකින් ලොග් වෙලා පෙන්නන්නම්.![]()
මොක්ද ඒ Caht එක බන්Ara kasuna kiyana chat eka dapanko.iwarayine kathawa.