පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මට එච්චර නම් අමාරුවක් නෑ මචන්. මූ ඉල්ලපු ගමන් මන් රෙකෝඩ් කරලා දුන්නා.
    වැඩි හොදටත් එක්ක ෆෝන් එකෙනුත් රෙකොර්ඩ් කරලා පලවෙනි පිටුවේ දාලා ඇති බලන්න.

    puluwannm ehem ekk dapn. ethkot done and dusted
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    @2osama මොකද බයේ පැනලා දිව්වේ? ලොල්

    මගේ ෆේස්බුක් ID එක මොකක්ද?
    මන් රවුටර් වික්කේ කාටද?
    කීයක් හොරකම් කරාද?
    කාගෙන්ද හොරකම් කරේ?
    උබ ඔය නම් කරපු ID දෙක ලොග් වෙන IP මගේ IP වලට සමානයි කියලා ඔප්පු කරපන්,
    මං නොදන්නා මගේ ෆෝරම් එක මොකක්ද ලොල් යකෝ
    මන් දාපු ලින්ක් මොනාද?

    ඉරෝසන් නික්ජොස් උබේ තනියෙට දැන් ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ ඇයි?
    උන්ටත් වැඩේ තේරුණා.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උට මෙන්න මේ චැට් එක දාන්න කියපන්කො රිෆ්‍රෙශ් කරලා. මචං පොඩ්ඩක් කතා කරන්න ඕනි
    ඕකට ලොවෙත් බෑ.
    මුං ඒ අස්සෙ උංගෙ දේශපාලනේට විරුද්ද එවුන් රිපෝට් කරන්න කල්ලියක් හදාගෙන නේද? අද ටින්ටින් ගෙන් මැසේජ් එකක් ආවා බයියො සෙට් එක පිටින් මෙන්ෂන් කරන්න එපා රිපෝට් කරනව කියල.

    මේ වගේ සල්ලිවලට ආත්මේ මාරුකරපු එවුන් කිරියෙන් අතුගාලා දාන්න කාලෙ හරි වගේ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කවුරු වුනත් කමක් නෑ එඩිට් කරපු එකා අපිටත් කියල දීපියවු ඔහොම එඩිට් කරන්න. :dull:
    democratic national convention justice GIF by Election 2016
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    මාර Edit පාර Refresh වෙනකොට උබේ monitor එකේ Light හිහින් කළුවෙනවා ද බ🤩🤩🤩🤩
    ඕක Edit කියලා ඕනේ එකෙක් ට පේනවා .web site එකේ URL එකම පෙන්න නැති කට් කරලා🤩🤩🤩

    මොකද බං මේ උබට උනේ? උබේ අකෞන්ට් එක හැක් උනාද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    උබ හිතන්නේ kasun_kbp කියන්නේ මගේම Fake එකක් කියලද වේසියේ 🤣
    බොරු දොඩවන්නේ නැතුව පල්ලෙහා උබ චෝදනා කරපුව ඔප්පු කරපන් බැල්ලියෙක් නොවී. :angry::angry::angry:


    මගේ ෆේස්බුක් ID එක මොකක්ද?
    මන් රවුටර් වික්කේ කාටද?
    කීයක් හොරකම් කරාද?
    කාගෙන්ද හොරකම් කරේ?
    උබ ඔය නම් කරපු ID දෙක ලොග් වෙන IP මගේ IP වලට සමානයි කියලා ඔප්පු කරපන්,
    මං නොදන්නා මගේ ෆෝරම් එක මොකක්ද ලොල් යකෝ
    මන් දාපු ලින්ක් මොනාද?

    ඉරෝසන් නික්ජොස් උබේ තනියෙට දැන් ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ ඇයි?
    උන්ටත් වැඩේ තේරුණා.