මෙන්න බල්ලෝ වීඩියෝ එක . නිකං බුරන්න එපා පොන්ස් බඩු තියෙනවා
ඔය kasun_kbp කියන්නේ Router විකුණනවා කියලා FB එකේ සල්ලි හොරකම් කරපු එකෙක් .මු ට මේකේ තව ID තියෙනවා egura ,e danuma කියලා මු එළකිරි එකේ gam දෙන්නේ ඒ ID දෙකෙන් .
මු තව එකකිරි වගේම Forum එකකුත් කරනවා (බල්ලෙක් වත් එකේ නැහැ)
මූ ඉස්සර එකේ Link කුත් මේකේ දාද ස්පෑම් කරා![]()
කවුරු හරි මට පැහැදිලි කරනවද ඇයි මු 5.33 ට රෙකොර්ඩ් කරලා 6.33 වෙනකන් අප්ලෝඩ් කරන්න වෙලාව ගත්තේ කියල?
මං හැම වීඩියෝ එකක්ම ඉල්ලපු ගමන් අප්ලෝඩ් කරා. ඔසාමා උබ චෝදනා කරපු ඔක්කොම ඔප්පු කරපන් මෙතන.
උබට දැන් තමයි හොදම වෙලාව මං හොරකම් කරා නම් හරි මගේ ෆේක් ids හරි තියෙනවා නම් ඔප්පු කරන්න.
නිකන් වාචාල කමට දොඩවල වැඩක් නෑ.

