පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අමෝ අමෝ පාතාලේ


    ar0NDhm.jpeg
    පාතලෙ ඔසාම මවත් බැන් කරනව කිව්ව
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    @kasun_kbp , සිරාවට මම හිතුවේ උබ edit එකක් දාල ආතල් එකක් ගන්නවා කියලා. :baffled: :rofl:. ඒකයි කිව්වේ හෙට දාන්න තිබ්බ ත්‍රෙඩ් එකක් අපරාදේ අද දැම්මේ කියලා.
    වට් ද පක් ඊස් දිස් බන්. මුන් මේ කොහෙවත් නැති දේසපාලුවෝ ටිකක් උදේ හවස හෝදන්නේ සල්ලි වලටද සිරාවට. :oo:
    ps අනිද්දා *
    අනුර කරපු හරියක් බලහන්, දැන් මෙ කුලී හේවාය @2osama එක්ක ඩිලන් අනුර එලවන්න besties වෙලා 🤡
     
    • Haha
    Reactions: vibhashana