Questions පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ
    උබල අලුත් ගෙයක් හැදුවද ?
    ඒකම තියාගත්තද ?

    ඒකම රෙනොවෙට් කලාද?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    හම්බුනා එපා වෙලා ඉන්නෙ දැන් නම් . Renovate කරේ අපරාදෙ කියල හිතෙනව.
    Mokada Scene eka?
    Inna gamanda kale?
    Innagaman karana eka waatha nadda?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    renovate කරනකොට ඕවල ඉන්න බූතයෝ එහෙම යනවද බන් ? :confused:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,919
    5,088
    113
    Pandora
    උබල අලුත් ගෙයක් හැදුවද ?
    ඒකම තියාගත්තද ?
    මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. වෙනම ගෙයක් හදනවද නැත්නම් ඉන්න එකම හදලා අම්මලත් එක්ක එකට ඉන්නවද කියලා marry කරලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. වෙනම ගෙයක් හදනවද නැත්නම් ඉන්න එකම හදලා අම්මලත් එක්ක එකට ඉන්නවද කියලා marry කරලා
    marry කරලා අම්මලත් එකට ඉන්න එපා පුතෝ එතනින් තමා කෙල වෙන්නෙ 🤪
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ
    උබල අලුත් ගෙයක් හැදුවද ?
    ඒකම තියාගත්තද ?

    ඒකම රෙනොවෙට් කලාද?
    ලොකු renovation එකක් නම් පරන ගෙවල්නම් ලොවෙත් renovate කරන්න එපා. සමතලා කරලා අලුතින් අපිට ඕන එක හදන එක තමා හොඳම දේ. Experience එකෙන් කියන්නෙ.

    මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. වෙනම ගෙයක් හදනවද නැත්නම් ඉන්න එකම හදලා අම්මලත් එක්ක එකට ඉන්නවද කියලා marry කරලා
    බඳිනවානම් වෙනම හිට්පන් බන්, ගෙදර උන් ඔක්කොම එක ගෙදරට රිංගුවම කොච්චර කිව්වත් ප්‍රශ්න, අනික තමා ලොකු renovation එකක් යන්න ඕනම් හොඳමදේ flat කරලා අලුතින්ම හදන එක.
    ------ Post added on Aug 19, 2025 at 8:35 PM
     
    • Like
    Reactions: dilan_randika

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ
    උබල අලුත් ගෙයක් හැදුවද ?
    ඒකම තියාගත්තද ?

    ඒකම රෙනොවෙට් කලාද?
    පරණ මහගෙදර ලැබුනා. පේන්ට් කරලා පදිංචි උනා. පොඩි රෙනොවේට් එකක් කලා. දැන් මහ ගෙදර එක්කම ඉඩම විකුණලා කුරුණෑගලින් ගෙයක් ගන්න හදන්නේ
     
    • Like
    Reactions: dilan_randika