වයසට ගිහිං මැරෙනකං දන්නෙ නෑ, නැත්තං අනතුරක් වෙලා හරි අසනීපෙකින් හරිහැම වෙලේම බිසි වෙයං..එතකොට හරි.
කොත්තු මතක් කලාම හිතේ දුකත් නැතුව ගියාඅද කොත්තු කන්නේ නැද්ද අනුරාධ?
ඒ ඇයි?කොත්තු මතක් කලාම හිතේ දුකත් නැතුව ගියා
මේ දවස්වල කොත්තුවක්වත් ගන්ඩ යන්ඩ විදියක් නෑනෙ මචං
කොරෝන භීතිකාව, අම්ම බයිනව ගියොත්ඒ ඇයි?
සම්භාව්‍ය විදියට බලපංමොකක්ද උඹ දාපු කැප්ෂන් එකෙයි වීඩියෝ එකෙයි අතර සම්බන්දේ? තෝ දාන එව්වා දිභා අපි බක්ලන්න ඕන සම්භාව්‍ය කොනයකින්ද, නැත්තන් රැඩිකල් කෝනයකින්ද? නැත්තන් අංශක 180ක විතර කෝනේකින්ද?

ඔව් බංජිංක ජිකා එකවත් දාලා නෑ නේද තාම ?