පරණ දේවල් මතක් වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    හිතට ලොකු දුකක් දැනෙන වෙලාවල් තියෙනව නේද
    ආයෙ එහෙම කාලයක් එන්නෙ නෑ කියල 😢



    ඔයාල එදිනෙදා කරන වැඩත් එක්ක ඕව කල්පනා වෙන්නෙ නෑ
    මං වගේ අය නිකං ඉඳං කල්පනා කරනකොට ඕව මතක් වෙනව. කවදහරි අපිත් මැරෙනවනෙ කියල සිහි වෙනව අනන්තවත්
     
    • Like
    Reactions: Error365!

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හැම වෙලේම බිසි වෙයං..එතකොට හරි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    හැම වෙලේම බිසි වෙයං..එතකොට හරි.
    වයසට ගිහිං මැරෙනකං දන්නෙ නෑ, නැත්තං අනතුරක් වෙලා හරි අසනීපෙකින් හරි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    අද කොත්තු කන්නේ නැද්ද අනුරාධ?
    කොත්තු මතක් කලාම හිතේ දුකත් නැතුව ගියා (y)
    මේ දවස්වල කොත්තුවක්වත් ගන්ඩ යන්ඩ විදියක් නෑනෙ මචං
     
    • Like
    Reactions: NRTG

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කොත්තු මතක් කලාම හිතේ දුකත් නැතුව ගියා (y)
    මේ දවස්වල කොත්තුවක්වත් ගන්ඩ යන්ඩ විදියක් නෑනෙ මචං
    ඒ ඇයි?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    මොකක්ද උඹ දාපු කැප්ෂන් එකෙයි වීඩියෝ එකෙයි අතර සම්බන්දේ? තෝ දාන එව්වා දිභා අපි බක්ලන්න ඕන සම්භාව්‍ය කොනයකින්ද, නැත්තන් රැඩිකල් කෝනයකින්ද? නැත්තන් අංශක 180ක විතර කෝනේකින්ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    මොකක්ද උඹ දාපු කැප්ෂන් එකෙයි වීඩියෝ එකෙයි අතර සම්බන්දේ? තෝ දාන එව්වා දිභා අපි බක්ලන්න ඕන සම්භාව්‍ය කොනයකින්ද, නැත්තන් රැඩිකල් කෝනයකින්ද? නැත්තන් අංශක 180ක විතර කෝනේකින්ද?
    සම්භාව්‍ය විදියට බලපං :yes: