උබල දැක්කද දැන් එන පහේ කාසියේ හැටි
වස කැතයිනේ බං දෙකේ කාසිය වගේ
පරණ එකේ තිබ්බ ගතිය නෑනෙ,පරණ එක බාර්යිනෙ බන් මේ අලුත් එක මෙලෝ බරක් නැහැ,කවුරුහරි එකෙක් කියනවා මං අහගෙන පරණ කාසිය ගහන්න යන කොස්ට් එකත් පහට වඩා වැඩියිද මොකද්ද බයිලයක්
මොනවා උනත් අපරාදෙ බං පරණ එක නැතිවුන එක 

අපි දන්නෙත් නෑ