පරණ පහේ කාසිය

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    උබල දැක්කද දැන් එන පහේ කාසියේ හැටි :angry: වස කැතයිනේ බං දෙකේ කාසිය වගේ :angry:පරණ එකේ තිබ්බ ගතිය නෑනෙ,පරණ එක බාර්යිනෙ බන් මේ අලුත් එක මෙලෝ බරක් නැහැ,කවුරුහරි එකෙක් කියනවා මං අහගෙන පරණ කාසිය ගහන්න යන කොස්ට් එකත් පහට වඩා වැඩියිද මොකද්ද බයිලයක් :rofl: මොනවා උනත් අපරාදෙ බං පරණ එක නැතිවුන එක :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මුදලට තියෙන අගය තමා මුදල් එක්කන් නිරුපනය වෙන්නේ
    ඉතින් හිතපන් ඉස්සර ඉදන් දන් වෙනකන් කොහොමද පෙරලිය කියලා
    කොහොමත් ප්‍රින්ට් කරන්න අච්චු ගහන්න වැඩි වියදමක් යනවා තමා
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මුදලට තියෙන අගය තමා මුදල් එක්කන් නිරුපනය වෙන්නේ
    ඉතින් හිතපන් ඉස්සර ඉදන් දන් වෙනකන් කොහොමද පෙරලිය කියලා
    කොහොමත් ප්‍රින්ට් කරන්න අච්චු ගහන්න වැඩි වියදමක් යනවා තමා
    aththa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පාන්ඩුවෙ නොහැකියාව...තියෙන සල්ලිටික රනිල මහ බකුවෙන් හොරා කෑව...දැන් ඉතින් 5හේ කාසියක් ගහගන්ඩත් සල්ලි නැ...ඔන්න වෙනස..:angry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මුදලට තියෙන අගය තමා මුදල් එක්කන් නිරුපනය වෙන්නේ
    ඉතින් හිතපන් ඉස්සර ඉදන් දන් වෙනකන් කොහොමද පෙරලිය කියලා
    කොහොමත් ප්‍රින්ට් කරන්න අච්චු ගහන්න වැඩි වියදමක් යනවා තමා

    :yes::yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    aluth eka photo ekak daapan bn api dakke na

    2014_BoC75_5r_r.jpg
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අපේ පරණ පහ ගැන මම අහපු කතාවක් - පරණ පහේ කාසිය බර සයිස් ඒක එහෙම බ්‍රිටිෂ් පවුමට සමානයි, ඉතින් ඉස්සර එහෙන් එන සුද්දෝ මළු පුරෝගෙන ඕවා අරං යනවා, මුන් මේවයින් කරේ මොකක්ද? කාසි දාල බඩු ගන්න වෙන්ඩින් මැෂින් වලට අපේ පහ දාල බඩු අරං තිබුනා, ලංඩන් වල ලංකා බැංකු ශාඛාවට සෑහෙන්න උදවිය පහේ කාසි අරං ඇවිත් තිබ්බ මාරු කරන්න කියල, එත් උන් ඒක ප්‍රතික්‍ෂේප කරලා තිබ්බා, :rofl::D
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඔක පාන්ඩුවෙ නොහැකියාව...තියෙන සල්ලිටික රනිල මහ බකුවෙන් හොරා කෑව...දැන් ඉතින් 5හේ කාසියක් ගහගන්ඩත් සල්ලි නැ...ඔන්න වෙනස..:angry:

    :lol::lol::rofl::rofl: