පරණ වාහන ගනිද්දි වරදින තැන්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපොයි බං කාලා නේද හොදම කෑමක්
    කෑව වගේම හොදට ඉගෙනගත්තා. වාහනයක් ගන්න කලින් බලන විදිහ ඉගෙන ගත්තෙත් elakiri threads කියවලයි, ගන්න ආපු අය මගේ වාහනේ බලන විදිහ බලලයි තමයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    bump කියන්න නං කතා ගොඩයි. පස්සෙ දාන්නං...
    දාන්න දාන්න, අද හෙටම නැත්තං ඔය පස්ස ආයෙ එන්නෙ නෑ. අත්දැකීම් බෙදාගන්න එක හරි වටිනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එතකොට අතින් කීයක් කයිට් ද?
    මේකෙ ගොඩක් දේවල් මමම කරගත්ත. Post එකේ නොලියපු repair ත් තියෙනවනෙ. හරියට මතක නැතත් විකුනපු අලාභෙත් එක්ක 2ක් විතර යන්න ඇති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    කෑව වගේම හොදට ඉගෙනගත්තා. වාහනයක් ගන්න කලින් බලන විදිහ ඉගෙන ගත්තෙත් elakiri threads කියවලයි, ගන්න ආපු අය මගේ වාහනේ බලන විදිහ බලලයි තමයි.

    පවස්ටියරින් පම්ප් ,රැක ලීක් වලට මක්කය කලේ පම්ප් ඒක රැක තිබ්බද සීල් ගහල රෙපයාර කලාද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    okotoma kalin umbath ekka oka balanna giya ekawa atha arapn u nam yaluwek wenna ba wahna gadi podi podi dewal waradinawa thamai one kenek ta buy and sell karana kenk ta unath eth ohoma lokuwata waradinne na wahana gana danawanm ita wad duplicate CR ekak thiyana wahanyak ganna kiuwanam u yaluwek wenna ba kohomwath.
    ඒක හොඳ කොල්ල, හැබැයි බිස්නස් වලදි හෙන ගොබ්බ විදිහට හිතන්නෙ. අනික මචං මිනිහ මගේ වදේටමයි ගමු කිව්වේ. දැන් මිනිහත් b210එකක් අරන් මුලු සේසතම ඒකට වියදම් කරනව.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Awlak ganna epa habai ochchara parana ona naha, 2010 wage used wahana walath oya leda tika enawa. Owa normal case.
    Owa nathi wahana hondatama hoyala hoyala balala ganna puluwan, habai ehema tip top ekata repair karala thiyana laksha 10ta aduwen wikunana wahanayak hoyanna ithama amarui.
    Mokada wahane watinakamata wada repair cost eka yanawa hariyata hadanna giyoth.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පවස්ටියරින් පම්ප් ,රැක ලීක් වලට මක්කය කලේ පම්ප් ඒක රැක තිබ්බද සීල් ගහල රෙපයාර කලාද
    ලොකු ලීක් එකක් තිබුනෙ බලං ඉද්දි ඔයිල් යනව. පම්ප් එකයි රැක් එකයි දෙකම සීල් ගහල රෙපෙයර් කලා. හැබැයි වාහනේ දෙනකොට (අවුරුද්දකට විතර පස්සෙ) යට බලනකොට පම්ප් එකෙන් ලාවට ලීක් කරන්න පටං අරන් තිබුන.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ලොකු ලීක් එකක් තිබුනෙ බලං ඉද්දි ඔයිල් යනව. පම්ප් එකයි රැක් එකයි දෙකම සීල් ගහල රෙපෙයර් කලා. හැබැයි වාහනේ දෙනකොට (අවුරුද්දකට විතර පස්සෙ) යට බලනකොට පම්ප් එකෙන් ලාවට ලීක් කරන්න පටං අරන් තිබුන.

    kiyak giyada repair karanna rack ekata? pump ekata?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹට වැරැද්දක් කියන්නත් බැහැ පලවෙනි වාහනේ නිසා
    නමුත් ඔය තරම් පරන එකක් ගන්නවා නම් අනිවාර්යෙන් බාස් කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ගෙනත් බලලා තමයි ගන්න ඕන බන්
    සමහර දේවල් සාමාන්‍යෙන් වාහන පදින එකකේට උනත් හොයන්න තිබ්බ ඒවනේ, මේකෙම ත්‍රෙඩ් තිවුනානේ ඔය ගොඩක් ඒව හොයන හැටි
    උඹ දැන් ඉගෙනගත්තු එක හරි, අහුවුනෙත් උඹේම වැරැද්ද නිසා තමයි, සමහර දේවල් (Shocks, CV/Universl Joint, Head light, head gasket ) උඹටම උනත් බලා ගන්න තිබ්බ ඒවා
    ඩුප්ලිකේට් පොත් සීන් ගැනත් මේකෙ ත්‍රෙඩ් සෑහෙන්නම ගියා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    10කින් පුලුවන් වෙයි බඩු වලටත් එක්ක. මගේ ටයර්රොඩ් එන්ඩ්, රැක් බූට් සේරම දැම්ම.
    එන්ජිමයි ගිර්බොක්ස් එකයි විතරද බන් අලුතෙන් තිබ්බෙ නැත්තෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උඹට වැරැද්දක් කියන්නත් බැහැ පලවෙනි වාහනේ නිසා
    නමුත් ඔය තරම් පරන එකක් ගන්නවා නම් අනිවාර්යෙන් බාස් කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ගෙනත් බලලා තමයි ගන්න ඕන බන්
    සමහර දේවල් සාමාන්‍යෙන් වාහන පදින එකකේට උනත් හොයන්න තිබ්බ ඒවනේ, මේකෙම ත්‍රෙඩ් තිවුනානේ ඔය ගොඩක් ඒව හොයන හැටි
    උඹ දැන් ඉගෙනගත්තු එක හරි, අහුවුනෙත් උඹේම වැරැද්ද නිසා තමයි, සමහර දේවල් (Shocks, CV/Universl Joint, Head light, head gasket ) උඹටම උනත් බලා ගන්න තිබ්බ ඒවා
    ඩුප්ලිකේට් පොත් සීන් ගැනත් මේකෙ ත්‍රෙඩ් සෑහෙන්නම ගියා
    ඔවු ඒක ඇත්ත. වාහනේ ගන්න කොට එලකිරියත් එක්ක සම්බන්දයක් තිබ්බෙ නෑනෙ. දෙවෙනි වාහනේනං ගන්න කලින් සෑහෙන ත්‍රෙඩ් කියෙව්වා (රෙජිස්ටර් වෙන්නෙත් නැතුව) 'polwatta.Com' ගෙ "වාහන හිංද කාපු කටු" ත්‍රෙඩ් එක එහෙම. සෑහෙන්න දේවල් ඉගෙනගත්ත.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මාත් පුදුම දුකක් වින්දා මුලින් ගත්තු වාහන දෙක නිසා
    මං වාහන ගැන expert කෙනෙක් නෙමෙයි.

    මුලින්ම ගත්තේ Suzuki Every Van එකක්. Test drive වලදී කිසිම අවුලක් තිබ්බෙ නෑ. කිලෝ මීටර් 2ක් වගේ පැදල බැලුවා
    වාහනේ ගත්තේ කාර් සේල් එකකින්. පලවෙනි වාහනේ නිසා තිබ්බ excitement එකටම ගත්තා. තව කෙනෙක් එක්ක ගියේ බලන්න.

    අරන් ඇවිත් සතියක් යද්දී වාහනේ බොයිල් කරන්න ගත්තා. මාසයක් යනකල් වාහනේ හරියට හදාගන්න බැරි වුනා. ඒ හැදුවත් හැමදාම මොකක් හරි ලෙඩක්
    ඒක අවුරුදු එක හමාරක් පැදල ගත්තා Mira එකක්. ඒකට නම් හොදටම අහුවුනා. එන්ජින් ඔයිල් ලීක් එකක් හදන්න මාස 3ක් විතර දැගලුවා. තිබ්බ වැඩත් එක්ක කල්ගියා ගැරිජ් ගානේ රස්තියාදු වෙන්න බැරි නිසා.

    එපාම වෙලා විකුනල දැම්මා ඒකත් අතින් පාඩු කරන්

    * වාහනයක් ගනිද්දී තමන්ගේ අතේ තියන ගානට ගන්නවට වඩා තරමක් හරි තත්වයෙන් හොද වාහනයක් ගන්න බලන්න.
    * වාහන බලන්න එක්කගෙන යන කෙනා කියන දේවල් 100% ක්ම හරි නොවෙන්න පුලුවන්.
    * තමන්ගේ lifestyle එකත් එක්ක වාහනේ එක්ක ඔට්ටු වෙන්න පුලුවන් කාලය ගැන හිතල බලන්න.
    * පුලුවන් තරන් නීත්‍යානුකූල ලියකියවිලි එක්ක වාහනේ ගන්න බලන්න
    * ගරාජ් බාස් ල නම් මවල පෙන්නන දේවල් විශ්වාස කරන්න එපා.
    * වාහනේ service record විශ්වාසවන්ත ද කියල බලන්න
    * අමාරුවෙන් ඉතිරි කරගත්තු සල්ලි අලුත් වාහනේකට යොදවන්න පුලුවන්නම් ඒ සල්ලි වලට සාධාරනයක් කලා වෙනව
    * බොහොම දෙනෙක් පාවිච්චි කරන වාහනේ විකුණන්නේ ගොඩක් වෙලාවට ලෙඩ දෙන නිසා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එන්ජිමයි ගිර්බොක්ස් එකයි විතරද බන් අලුතෙන් තිබ්බෙ නැත්තෙ
    තව ටිකක් තිබ්බනං ඒකටත් වැඩේ වෙනව. දෙන කලෙ වෙන කොට 4th ගියර් එක පනින ලෙඩකුත් තිබ්බ.