කෑව වගේම හොදට ඉගෙනගත්තා. වාහනයක් ගන්න කලින් බලන විදිහ ඉගෙන ගත්තෙත් elakiri threads කියවලයි, ගන්න ආපු අය මගේ වාහනේ බලන විදිහ බලලයි තමයි.අපොයි බං කාලා නේද හොදම කෑමක්
දාන්න දාන්න, අද හෙටම නැත්තං ඔය පස්ස ආයෙ එන්නෙ නෑ. අත්දැකීම් බෙදාගන්න එක හරි වටිනව.bump කියන්න නං කතා ගොඩයි. පස්සෙ දාන්නං...
මේකෙ ගොඩක් දේවල් මමම කරගත්ත. Post එකේ නොලියපු repair ත් තියෙනවනෙ. හරියට මතක නැතත් විකුනපු අලාභෙත් එක්ක 2ක් විතර යන්න ඇති.එතකොට අතින් කීයක් කයිට් ද?
කෑව වගේම හොදට ඉගෙනගත්තා. වාහනයක් ගන්න කලින් බලන විදිහ ඉගෙන ගත්තෙත් elakiri threads කියවලයි, ගන්න ආපු අය මගේ වාහනේ බලන විදිහ බලලයි තමයි.
ඒක හොඳ කොල්ල, හැබැයි බිස්නස් වලදි හෙන ගොබ්බ විදිහට හිතන්නෙ. අනික මචං මිනිහ මගේ වදේටමයි ගමු කිව්වේ. දැන් මිනිහත් b210එකක් අරන් මුලු සේසතම ඒකට වියදම් කරනව.okotoma kalin umbath ekka oka balanna giya ekawa atha arapn u nam yaluwek wenna ba wahna gadi podi podi dewal waradinawa thamai one kenek ta buy and sell karana kenk ta unath eth ohoma lokuwata waradinne na wahana gana danawanm ita wad duplicate CR ekak thiyana wahanyak ganna kiuwanam u yaluwek wenna ba kohomwath.
ලොකු ලීක් එකක් තිබුනෙ බලං ඉද්දි ඔයිල් යනව. පම්ප් එකයි රැක් එකයි දෙකම සීල් ගහල රෙපෙයර් කලා. හැබැයි වාහනේ දෙනකොට (අවුරුද්දකට විතර පස්සෙ) යට බලනකොට පම්ප් එකෙන් ලාවට ලීක් කරන්න පටං අරන් තිබුන.පවස්ටියරින් පම්ප් ,රැක ලීක් වලට මක්කය කලේ පම්ප් ඒක රැක තිබ්බද සීල් ගහල රෙපයාර කලාද
ලොකු ලීක් එකක් තිබුනෙ බලං ඉද්දි ඔයිල් යනව. පම්ප් එකයි රැක් එකයි දෙකම සීල් ගහල රෙපෙයර් කලා. හැබැයි වාහනේ දෙනකොට (අවුරුද්දකට විතර පස්සෙ) යට බලනකොට පම්ප් එකෙන් ලාවට ලීක් කරන්න පටං අරන් තිබුන.
මතක විදිහට 15-20 අතර. හරියටම හොයල ගාන දාන්නංkiyak giyada repair karanna rack ekata? pump ekata?
10කින් පුලුවන් වෙයි බඩු වලටත් එක්ක. මගේ ටයර්රොඩ් එන්ඩ්, රැක් බූට් සේරම දැම්ම.kiyak giyada repair karanna rack ekata? pump ekata?
එන්ජිමයි ගිර්බොක්ස් එකයි විතරද බන් අලුතෙන් තිබ්බෙ නැත්තෙ10කින් පුලුවන් වෙයි බඩු වලටත් එක්ක. මගේ ටයර්රොඩ් එන්ඩ්, රැක් බූට් සේරම දැම්ම.
ඔවු ඒක ඇත්ත. වාහනේ ගන්න කොට එලකිරියත් එක්ක සම්බන්දයක් තිබ්බෙ නෑනෙ. දෙවෙනි වාහනේනං ගන්න කලින් සෑහෙන ත්‍රෙඩ් කියෙව්වා (රෙජිස්ටර් වෙන්නෙත් නැතුව) 'polwatta.Com' ගෙ "වාහන හිංද කාපු කටු" ත්‍රෙඩ් එක එහෙම. සෑහෙන්න දේවල් ඉගෙනගත්ත.උඹට වැරැද්දක් කියන්නත් බැහැ පලවෙනි වාහනේ නිසා
නමුත් ඔය තරම් පරන එකක් ගන්නවා නම් අනිවාර්යෙන් බාස් කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ගෙනත් බලලා තමයි ගන්න ඕන බන්
සමහර දේවල් සාමාන්‍යෙන් වාහන පදින එකකේට උනත් හොයන්න තිබ්බ ඒවනේ, මේකෙම ත්‍රෙඩ් තිවුනානේ ඔය ගොඩක් ඒව හොයන හැටි
උඹ දැන් ඉගෙනගත්තු එක හරි, අහුවුනෙත් උඹේම වැරැද්ද නිසා තමයි, සමහර දේවල් (Shocks, CV/Universl Joint, Head light, head gasket ) උඹටම උනත් බලා ගන්න තිබ්බ ඒවා
ඩුප්ලිකේට් පොත් සීන් ගැනත් මේකෙ ත්‍රෙඩ් සෑහෙන්නම ගියා
තව ටිකක් තිබ්බනං ඒකටත් වැඩේ වෙනව. දෙන කලෙ වෙන කොට 4th ගියර් එක පනින ලෙඩකුත් තිබ්බ.එන්ජිමයි ගිර්බොක්ස් එකයි විතරද බන් අලුතෙන් තිබ්බෙ නැත්තෙ