පරණ වාහන ගනිද්දි වරදින තැන්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    machnala mamat car ekak ganna yanna second handa gannnwam bestma karamaya mokkada bn wahnaya leda ekak da nadda kiyala balnna mokkda checkup ekak thiynawa ne karnna rs 5000k waga yanwa eka gana mama hariyata danna habai
    මේ ත්‍රෙඩ් එකේමයි දාල තිබුනෙ. කීයකට විතරද වාහනයක් බලන්නෙ. මොකක්ද බලන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේ ත්‍රෙඩ් එකේමයි දාල තිබුනෙ. කීයකට විතරද වාහනයක් බලන්නෙ. මොකක්ද බලන්නෙ.

    25k aduwan ba danata hitha thiynna Perodua Axia natnam 2010 waga vitz ekak
     
    • Like
    Reactions: NRTG

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දන්න තරමින් ටොයෝට එකේ ස්කෑන් විතරයි කරන්නෙ rs3000 ක් වගේ ගාන. Ad එකේ හැටියට මෙතන full checkup එකක් යනව වගේ.

    ටොයෝට ලංකා ෆුල් චෙකප් කරනවා, scan එක විතරයි 3000+ ගාන ෆුල් චෙකප් එක 8+ වගේ මතක
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    [QUOTE="222ranga, post: 25520855, member: 370548"
    25k aduwan ba danata hitha thiynna Perodua Axia natnam 2010 waga vitz ekak
    [/QUOTE]
    Vitz එක හොඳයි. සෙඩාන් වගේ හොයනවනං vios
    121 වාහනේ හොඳ උනාට පරන වැඩියි.
    Axia ගැනනං දන්නෙ නෑ ටිකක් හොයල බලන්න වෙනව.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    [QUOTE="222ranga, post: 25520855, member: 370548"
    25k aduwan ba danata hitha thiynna Perodua Axia natnam 2010 waga vitz ekak
    Vitz එක හොඳයි. සෙඩාන් වගේ හොයනවනං vios
    121 වාහනේ හොඳ උනාට පරන වැඩියි.
    Axia ගැනනං දන්නෙ නෑ ටිකක් හොයල බලන්න වෙනව.
    [/QUOTE]
    mama godak parana model walata kmathi naha bn pulwantram manufacture year aluth ekak ganna balnna
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    උඹට වැරැද්දක් කියන්නත් බැහැ පලවෙනි වාහනේ නිසා
    නමුත් ඔය තරම් පරන එකක් ගන්නවා නම් අනිවාර්යෙන් බාස් කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ගෙනත් බලලා තමයි ගන්න ඕන බන්
    සමහර දේවල් සාමාන්‍යෙන් වාහන පදින එකකේට උනත් හොයන්න තිබ්බ ඒවනේ, මේකෙම ත්‍රෙඩ් තිවුනානේ ඔය ගොඩක් ඒව හොයන හැටි
    උඹ දැන් ඉගෙනගත්තු එක හරි, අහුවුනෙත් උඹේම වැරැද්ද නිසා තමයි, සමහර දේවල් (Shocks, CV/Universl Joint, Head light, head gasket ) උඹටම උනත් බලා ගන්න තිබ්බ ඒවා
    ඩුප්ලිකේට් පොත් සීන් ගැනත් මේකෙ ත්‍රෙඩ් සෑහෙන්නම ගියා
    Head light kohomda blnne??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Vitz එක හොඳයි. සෙඩාන් වගේ හොයනවනං vios
    121 වාහනේ හොඳ උනාට පරන වැඩියි.
    Axia ගැනනං දන්නෙ නෑ ටිකක් හොයල බලන්න වෙනව.
    mama godak parana model walata kmathi naha bn pulwantram manufacture year aluth ekak ganna balnna
    [/QUOTE]
    ඔවු අලුත් වෙන තරමට රෙපෙයාර් අඩුයිනෙ. Service records බලල ගන්න මීටර් කරකවලද දන්නෙනෑනෙ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    hondhata maintain karapu ekak awlak ne. spare wheel eka dana thana rust eka tikak enewa. ae ara prashnayak ne. man nam kiyanne gannawa nam 1995 wage CB3 ekak ganna kiyala. eka EFI. carb model eke carburetor tune karanna amrui. fuel nam godak kale ne. man hariyata balala ne. city 8 wage long distance 13k wage athi. mage carb eka case hinda kohomath aduwen kale.
    මගේ එකත් ලඟ8kmpl, දුර13kmpl with A/C කලේ. 3A එන්ජින් එකක් corona එකේ තියෙන්නෙ. Corolla ae 81 එකේ එන එන්ජිමමයි. මම හිතන්න කාබ් මොඩ්ල් කොහොමත් කරන්නෙ ඒ ගාන තමා.
    මම ck2 ගන්න ගිහින් මගේ බජට් එකට සෙට් උනේ කාබ් මොඩ්ල් හින්ද වැඩේ අතඇරිය.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    carb ganna epa machan. dan kale hondha carb mechanic la hoyanna amarui. CK2 Indian assembled eka nam tikaka aduwata athi EFI.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    carb ganna epa machan. dan kale hondha carb mechanic la hoyanna amarui. CK2 Indian assembled eka nam tikaka aduwata athi EFI.
    මම presea r11 එකක් ගත්ත. මේකෙ ත්‍රෙඩ් බලලමයි ගත්තෙ. වාහනේ හොඳයි. තෙලුත් 14ට වඩා කරනව.
    මාකට් වාහන එපා උණා සේල් කාරයො කරන වැඩ හින්ද.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මම presea r11 එකක් ගත්ත. මේකෙ ත්‍රෙඩ් බලලමයි ගත්තෙ. වාහනේ හොඳයි. තෙලුත් 14ට වඩා කරනව.
    මාකට් වාහන එපා උණා සේල් කාරයො කරන වැඩ හින්ද.

    ahh ela. Presea patta wahane.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ වයසටත් වඩා පරණ වාහන ගත්තහම ඔහොම වෙනවා..... මාත් එකක් අරන් සෑහෙන පාඩම් ඉගෙන ගත්තා.....!!
    ආ මාමේ, මම මේකට අලුත් උනාට ඔයාලගෙ පෝස්ට් සේරම කියවල තියෙනව "වාහන කටු" ත්‍රෙඩ් එකේ. Dxඑකේ කතාවත් දැක්ක photos එක්කම.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    කියන්න බැරි උනා, කොහොම උනත් මම මාර දෙයක් ඒ වාහනෙත් එක්ක ඉගෙනගත්ත. අන්තිම දවස් වෙනකොට සෑහෙන්න රෙපෙයාර් මමම කරගෙන තියෙනව.
    ඒ දැනුම වියදම් උන ගානට වඩා වටිනවා උබට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    images.png