පරණ ෆොටෝ එකතුව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    W8bb6RW.jpg


    මොකද්දබන් මේක... පෘතුගීසි තොප්පිය වාර 300ක් පාවිච්චි කරනව කියන්නෙ. හෝද හෝද මඩේ දාන එකක්ද,,,?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පරණ ෆොටෝ ඉන්ඩීටේල් බලන්න මම ආසයි.
    ඒ වගේම දැන් ඉන්න මිනිස්සුන්ගේ අතීත ෆොටෝ බලන්න ආසයි.
    ඒ නිසා මේකට මම ඒවා අප්ලෝඩ් කරනවා
    Maath asai
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    මොකද්දබන් මේක... පෘතුගීසි තොප්පිය වාර 300ක් පාවිච්චි කරනව කියන්නෙ. හෝද හෝද මඩේ දාන එකක්ද,,,?

    Just like general cloth-ware:baffled:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1982 රූපවාහිනිය ආරම්භයත් සමග එයට එම වසරේම පැවරුණු දැවැන්ත කාර්යභාරයක් වූයේ 1982 ඔක්තෝබර් 20 දින පැවති ප්‍රථම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කිරීමයි. පරිගණක තාක්ෂණය නොමැතිව එය සිදු කිරීම මහත් අභියෝගයක් විය. මූලික වශයෙන් ඉංජිනේරු අංශයත්, පසුතල හා මාධ්‍යරූප ඒකකයත් එක්ව එකාවන්ව මෙම අභියෝගය ජයගන්නට ඉටා ගත්හ. අනෙක් සියළුම ඒකක සහ අංශ ඔවුනට සහාය විය. ප්‍රතිඵල විකාශය සඳහා කැමරාව ඉදිරියේ තැබීමට දැවැන්ත පුවරු ඉදිවන්නට විය. මාධ්‍යරූප ඒකකයේ ප්‍රධානි ගිවන්ත අර්ථසාද් සහ පසුතල ඒකකයේ ප්‍රධානි ජේ. ඒ. වින්සන්ට් මහත්වරු මූලිකත්වය ගත්හ. අපේක්ෂකයින් 6 දෙනාගේ නම් ආදිය එම පුවරු මත පින්තාරු කළේ ගුණදාස පතිරණ මහතාය. ලංකාවේ සිතියම මත ප්‍රතිඵල නිකුත්වී ඇති දිස්ත්‍රික්ක පෙන්වීම සඳහා එල්.ඊ.ඩී. බල්බ රටාව නිර්මාණය කළේ එච්. චර්චිල් මහතාය. මෙහි දැක්වෙන්නේ එක් දැවැන්ත පුවරුවක් ඉදිරියේ ප්‍රතිඵල කියවීම සඳහා සැරසෙන ප්‍රවීන රූපවාහිනී නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි.



    xMw9IGj.jpg
     
    • Like
    Reactions: aneasarayana

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1982 දී රූපවාහිනී ප්‍රධාන පාලක මැදිරියේ සේයාරුවක්



    DuggVJs.jpg
     
    • Like
    Reactions: aneasarayana

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1982 පෙබරවාරි 15 දින සම්භාවනීය අමුත්තන් විසින් රූපවාහිනී සංස්ථා සමරු ඵලකය නිරාවරණය කිරීම. වම් කෙළවෙර් සිටින්නේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.




    ITiyMeb.jpg
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භවීමට පෙර ඒ පිළිබඳ යෝජනාවන් විවිධ කාලවල විවිධ දේශපාලන යුගවලදී කතාබහට ලක්විය. ඩඩ්ලි සේනානානායක මහතාගේ රජයේ කාලයේ ලංකාවේ රූපවාහිනී සේවයක් ආරම්භ කිරීම පිළිබඳව වරක් උනන්දුවක් ඇතිවිය. එම යුගයේ පුවත්පතක පළවූ වාර්තාවකි මේ.

    එහි සඳහන් වන්නේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට භූමියේ ජර්මානු ඉංජිනේරුවන් විසින් ජෙෆ්රි බාවා මහතාගේ ගෘහ නිර්මාණ සැලැස්මක් අනුව ගොඩනැගිල්ලක් ඉදිකරනු ලබන බවයි. කෙසේ වෙතත් කළු සුදු රූපවාහිනී සේවයක් වීමට නියමිතව තිබූ මෙම යෝජිත ව්‍යාපෘතිය නතර විය. එයට හේතුව රූපවාහිනිය මගින් රටේ සංස්කෘතිය විනාශවන බව විද්වතුන් පිරිසක් රජයට පෙන්වා දීමයි. ව්‍යාපෘතිය සඳහා ලැබුණු සියළු ආධාර ගුවන් විදුලි සංස්ථාවේ දියුණුවට යෙදූ බව තවත් පුවත් වාර්තාවකින් දැනගන්නට ලැබුණි. මෙම පිංතූරය විශාල කර බැලීමෙන් ඔබට වාර්තාව පැහැදිලිව කියවා ගත හැකිය.



    OnFbhwo.jpg
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1982 ප්‍රථම ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන අපේක්ෂකයෝ සිය මැතිවරණ කතා රූපවාහිනිය ඔස්සේ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එදා පැමිණියහ. මෙහි දැක්වෙන්නේ තරග වැදුණු එක් ප්‍රධාන අපේක්ෂකයෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා එදා රූපවාහිනී ප්‍රධාන ආලින්දයට පැමිණ අමුත්තන්ගේ පොතේ අත්සන් තැබූ ආකාරයයි. ඔහු අසලින් සිටින්නේ රූපවාහිනියේ අධ්‍යක්ෂවරයෙකු වූ එච්.එම්. ගුණසේකර මහතාය. පිංතූරයේ වම් පසින් සිටින අනෙක් තැනැත්තා නීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතායි

    DMaIOGM.jpg
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රූපවාහිනිය ශ්‍රී ලංකාවට පැමිණියේ 1979 වසරේදීය..

    1975 වර්ෂයේ ඔක්තෝම්බර් මස 27 වෙනි සදුදා එවකට පැවති ජනප්‍රිය චිත්‍ර කතා පත්‍රයක් වන "සිත්තර" පත්තරයේ....

    රූපවාහිනී ලංකාවට ආවොත් සිදුවන විපර්යාසයන් ගැන අනාවැකි ලෙසට රූපවාහිනී පැමිණීමට වසර හතරකට පෙරාතුව විනෝදාත්මක කාටූන පළකර තිබු ආකාරයයි මේ..


    V83SV00.jpg
     
    • Like
    Reactions: aneasarayana

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dorsetshire%26Cornwall.jpg

    British heavy cruisers HMS Dorsetshire and Cornwall under Japanese air attack and heavily damaged off the southwest of Ceylon, on Easter Sunday, 5 April 1942
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    ගජං ඉන්නව ඩිංගි මහත්තය ඉන්නව එන්සිනා ඉන්නව. අර උඩු රැවුල තියෙන කෙනා නේ ඉස්සර කඩේ හිටියෙ නම මතක නෑ :sorry: අනික් අයව නොදනී :oo:

    Eyage Charithey Nama "Annasiwatte Rathnapala (Rathne Lamaya)" Eya A Dawas walama Maruna.. :( Lal Senadheera eyage rial nama.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    PM_visits_the_1st_Bn_CLI.jpg

    First Prime Minister of Independent Sri Lanka Hon. D.S.Senanayaka visiting the 1st battalion of the CLI at the Echelon Square and watching volunteers being trained to handle light machine guns