උඩු රැවුල තියෙන කෙනා නේ ඉස්සර කඩේ හිටියෙ නම මතක නෑඅනික් අයව නොදනී
![]()
රත්නෙ ළමය නේද ඒ
උඩු රැවුල තියෙන කෙනා නේ ඉස්සර කඩේ හිටියෙ නම මතක නෑඅනික් අයව නොදනී
![]()
Maath asaiපරණ ෆොටෝ ඉන්ඩීටේල් බලන්න මම ආසයි.
ඒ වගේම දැන් ඉන්න මිනිස්සුන්ගේ අතීත ෆොටෝ බලන්න ආසයි.
ඒ නිසා මේකට මම ඒවා අප්ලෝඩ් කරනවා
මොකද්දබන් මේක... පෘතුගීසි තොප්පිය වාර 300ක් පාවිච්චි කරනව කියන්නෙ. හෝද හෝද මඩේ දාන එකක්ද,,,?

ගජං ඉන්නව ඩිංගි මහත්තය ඉන්නව එන්සිනා ඉන්නව. අර උඩු රැවුල තියෙන කෙනා නේ ඉස්සර කඩේ හිටියෙ නම මතක නෑඅනික් අයව නොදනී
![]()
Lal Senadheera eyage rial nama.