පරණ Account එකේ Password එක හම්බුණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අයින් කළ Hard Disk එකක් තිබ්බා Linux දාපු එක ඊයේ රෑ ගහලා බැලුවා එකේ Web Browser එක්ක Save වෙලා තිබුණා Password එක එක නිසා අය මේ Account එකට ලොග් වෙන්න පුලුව්න් උණා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ShFnvUQ.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    oka diary ekakawath liyala tiya ganin ban
    E-mail එක හදපු Domain එක මතක නැතුව තිබ්බේ බන් මම හිතුවේ EXP වෙච Domain එකකින් කියලා දීලා තිබ්බේ ලොග් වෙලා බැලුවාම දැක්කේ lktips.com Domain එකෙන් හදපු Mail එකක් දාලා තියෙන්නේ මම.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa