පරණ account ගන්නේ කොහොමද

KandyBee

Member
Dec 9, 2023
8
8
3
ඊමේල් එක මාරු කරන්න ගිහිල්ලා අමාරු වෙටුනා බන්ස්, මට පරණ එකවුන්ට එක රිකවර් කරගන්න ඕනේ ඇඩ්මින්ට මැසේජ් කරා තාමා රිප්ලයි නැ. පරණ පොන් නම්බර් එක දැන් නැ.. ඒ සිම් එක වැනිෂ්.... දැන් පරණ account ගන්න විදියක් නැද්ද.

@GTRZ
Web-capture-21-1-2024-194024-elakiri-com.jpg