ඊමේල් එක මාරු කරන්න ගිහිල්ලා අමාරු වෙටුනා බන්ස්, මට පරණ එකවුන්ට එක රිකවර් කරගන්න ඕනේ ඇඩ්මින්ට මැසේජ් කරා තාමා රිප්ලයි නැ. පරණ පොන් නම්බර් එක දැන් නැ.. ඒ සිම් එක වැනිෂ්.... දැන් පරණ account ගන්න විදියක් නැද්ද. @GTRZ