Thanks Friend.. price eka kohomada? dannawada?Ebay selling වලට පරණ feedback තියන account එකක් තියන එක ගොඩක් හොදයි.පරණ අයගෙන් බඩු ගන්න ගොඩක් customersla කැමතියි.අනික පරණ එකක් ebay එකත් trust කරනව අලුත් එකකට වඩා.
Thanks Friend.. price eka kohomada? dannawada?
mn laga 3k thiyenawa 1k 2012 13 feedback anika 2013 4 feedback anika 2017 0 feedback