පරණ eBay account මිලදී ගන්නේ ඇයි. Price කොහොමද ?

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Ebay selling වලට පරණ feedback තියන account එකක් තියන එක ගොඩක් හොදයි.පරණ අයගෙන් බඩු ගන්න ගොඩක් customersla කැමතියි.අනික පරණ එකක් ebay එකත් trust කරනව අලුත් එකකට වඩා.
     
    sandunivideo

    Junior member
  • Feb 18, 2009
    75
    17
    8
    Ebay selling වලට පරණ feedback තියන account එකක් තියන එක ගොඩක් හොදයි.පරණ අයගෙන් බඩු ගන්න ගොඩක් customersla කැමතියි.අනික පරණ එකක් ebay එකත් trust කරනව අලුත් එකකට වඩා.
    Thanks Friend.. price eka kohomada? dannawada?

    mn laga 3k thiyenawa 1k 2012 13 feedback anika 2013 4 feedback anika 2017 0 feedback
     
    Last edited:

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    2013 12ෆීඩ් බැක් - selling active

    price rs. 7500
     
    Last edited:

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    Meeka keeyak watida?
    Screenshot_1.jpg