පරණ ID එකෙන් Fiverr ID Verification

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    පරණ ID එකෙන් Fiverr ID Verification එක කරගත්තු අය ඉන්නවාද ඊයේ පෙරේදා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    මොකෝ උබේ අලුත් ID එකේ සීන් එක දැන් ? බඩු ලෑස්ති කරගත්තද ?
    දිනය 19 වෙනිදා. එදාට ගිහින් ගන්න ඕනේ බන්. සති තුනක් ඉන්න වෙනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    ඉතින් අරක 17වෙද්දි කරගන්න ඕන නේ…
    20 තමයි ඉතින් කරන්න වෙන්නේ. 20 හරි කලොත් ඊට පස්සේ හරියයිනේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    දිනය 19 වෙනිදා. එදාට ගිහින් ගන්න ඕනේ බන්. සති තුනක් ඉන්න වෙනවා
    උන් දෙන දවසට යන්න ඕන කියලා නියමයක් නැහැ. උඹට කැමැති දවසක ගිහින් ගන්න පුළුවන්. මටත් අවුරුදු ගානකට කලින් ගන්න ඕන වෙලා එදාම ගිහින් ගත්ත. උන් දුන්න දවසට ගියේ නැහැ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    උන් දෙන දවසට යන්න ඕන කියලා නියමයක් නැහැ. උඹට කැමැති දවසක ගිහින් ගන්න පුළුවන්.
    කලින් දවසක ගිහින් කරගන්න පුලුවන් වෙයිද ආපහු හැරිලා එන්න වෙයිද. මම කොළඹ නෙමේ.දීලා තියෙන දවසට කලින් ගිහින් රස්තියාදුව වැඩි වෙයිද දන්නේ නෑ නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    කලින් දවසක ගිහින් කරගන්න පුලුවන් වෙයිද ආපහු හැරිලා එන්න වෙයිද. මම කොළඹ නෙමේ.දීලා තියෙන දවසට කලින් ගිහින් රස්තියාදුව වැඩි වෙයිද දන්නේ නෑ නේද
    මේකෙ එකෙක් දාල තිබ්බ ඌ dec27 පුරවල Jan 2 වගේ පාන්දරම ගිහින් ගත්ත කියල.. උගේ දිනේ විසි ගනන්ලු දීල තිබ්බේ