අර ඉස්සර මලගෙවල්වල කියන කවිමොනවද බන්, අර අැහෙද්දි මූසල පාට කවි බන්?? :oo:
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Apr 30, 2017 #1 අර ඉස්සර මලගෙවල්වල කියන කවිමොනවද බන්, අර අැහෙද්දි මූසල පාට කවි බන්??
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Apr 30, 2017 #3 jhnnwp said: වෙස්සන්තරේ කවි Click to expand... අැයි බන් ඒව කියන්නෙ හැමවෙලේම එකම කවියනෙ කියන්නෙ ඒක දාපන්කො දන්නවනම් Last edited: Apr 30, 2017
jhnnwp said: වෙස්සන්තරේ කවි Click to expand... අැයි බන් ඒව කියන්නෙ හැමවෙලේම එකම කවියනෙ කියන්නෙ ඒක දාපන්කො දන්නවනම්
jhnnwp Well-known member Jan 6, 2012 44,182 31,918 113 Apr 30, 2017 #4 bulkhead said: අැයි බන් ඒව කියන්නෙ Click to expand... අතහැරීම මෙනෙහි කරනවා... පරණ සම්මතය
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Apr 30, 2017 #5 jhnnwp said: අතහැරීම මෙනෙහි කරනවා... පරණ සම්මතය Click to expand... දාපන්කො කවිය
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Apr 30, 2017 #7 බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත් තපසට නොගනිති වන්නා දෙකනේ පුස්කොල තෝඩු දැමූවත් තපසට නොගනිති වන්නා කණ්නඩි කැඩපත් මුහුණ බැලූවත් තපසට නොගනිති වන්නා දෙකන දෙමික්කන් මේවර ලූවත් තපසට නොගනිති වන්නා
බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත් තපසට නොගනිති වන්නා දෙකනේ පුස්කොල තෝඩු දැමූවත් තපසට නොගනිති වන්නා කණ්නඩි කැඩපත් මුහුණ බැලූවත් තපසට නොගනිති වන්නා දෙකන දෙමික්කන් මේවර ලූවත් තපසට නොගනිති වන්නා