පරන මලගෙවල්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අර ඉස්සර මලගෙවල්වල කියන කවිමොනවද බන්‍,
    අර අැහෙද්දි මූසල පාට කවි බන්??
    :oo:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වෙස්සන්තරේ කවි :yes:

    අැයි බන් ඒව කියන්නෙ
    හැමවෙලේම එකම කවියනෙ කියන්නෙ
    ඒක දාපන්කො දන්නවනම්
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත් තපසට නොගනිති වන්නා
    දෙකනේ පුස්කොල තෝඩු දැමූවත් තපසට නොගනිති වන්නා
    කණ්නඩි කැඩපත් මුහුණ බැලූවත් තපසට නොගනිති වන්නා
    දෙකන දෙමික්කන් මේවර ලූවත් තපසට නොගනිති වන්නා