පරයෙකුගේ පුණරාගමනය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පරයෙකුගේ පුණරාගමනය

    මුව හොඳින් මතක තිය ගන්න .. සිංහල බවුද්ද කම විකුණලා චන්දෙ අරන් අපිට පස්ස පෙන්නපු කැනහිලා.ඉතිහාසයෙත් හිටියා මේ වාගේම
    රට ජාති ආගම පාවලාදීපු දොන්ජුවන් ධාර්මපාලලා...
    මේ ඒ වාගේ පරයෙකුගේ පුණරාගමනයයි!


    12348421_10153955972571812_1952279457_n.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    සිංහල බවුද්ද කම විකුණලා චන්දෙ අරන් අපිට පස්ස පෙන්නපු කැනහිලා
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    සිංහල බවුද්ද කම විකුණලා චන්දෙ අරන් අපිට පස්ස පෙන්නපු කැනහිලා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිංහල බෞද්ධ කම විකුනනකොට උබල ඒකට අහු වෙන්නේ බෞද්ධයෙක්ට තියෙන්න ඕනේ තාර්කික මොලය උබලට නැති නිසා නේ :lol: හෙටත් ඕකම තමා උබලට කරන්නේ තව එකෙක් ඇවිත් ... :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සිංහල බවුද්ද කම විකුණලා චන්දෙ අරන් අපිට පස්ස පෙන්නපු කැනහිලා.


    මුගේ කොන විතරක් නෙවි සම්පුර්ණ එකම කපලා දාන්න ඕනේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල බවුද්ද කම විකුණලා චන්දෙ අරන් අපිට පස්ස පෙන්නපු කැනහිලා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2020 target ekata miniha sahenna wenas una
    dan miniha UNP ekata awith raniltath arina seen ekak thiyenne
     
    Feb 20, 2015
    588
    203
    0
    සිංහල බවුද්ද කම විකුණලා චන්දෙ අරන් අපිට පස්ස පෙන්නපු කැනහිලා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඉතින් මහින්දට ලන් වෙලා ඕනෙම පර වැඩක් කරනකොට පොර දේශප්‍රේමියා නියම බවුද්දයා, සිංහලයා හැබැයි මහින්දට සපෝට් එක නැති කොට ඒ මිනිහා දේශද්‍රෝහියා, හම්බයා අරූ මූ... මරු වහල්ලු ටිකක් බන් උඹලා. :lol::lol::lol: