මරිය බඩුවක් ද නැද්ද කියලා ඒ කාලේ එකෙක්ගෙන් අපහන්..උබ කියන්නේ මරියා බඩුවක් කියලා නේ එතකොට?
ජුසේ කියලා පොරක් හිටිය නේ ?
කොහොමත් ඔය හැම ආගමේම සාමනය මිනිස්සු වගේ සංසර්ගය කරල තමන්ගේ ආගෙම් නායකයා ඉපදුනා කියන්න කට්ටිය කැමති නෑ .
සිදුහත් පිළිසිද ගැනීම ගත්තත් දිව්යලෝකේ ඉදන් ආපු අලියෙක් බඩට ගිය හීනයක් තියනව කියලා උබට අමතක උනාද ? මොකද සිදුහත් ආවෙත් දිව්යලෝකේ ඉදින් කියලා කියන්න තමයි කැමති.. කතෝලික උනුත් කැමති ජේසු ආවේ දෙයියන්ගෙන් කියලා කියන්න. හැම ආගමේම උන් ඔහොමයි.
