පරලොව පිළිගත යුතුමද ???

dilann

Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    අම්මලා සමාන නෑ. මහමායා දේවිය වර්ජින් නෙවේ. සුද්දෝධන රජතුමාගේ අගබිසව. එතුමාගේ ෆේවරිට්ම බිසව. වැඩි හරියක්ම කාලය ගතකරන්නෙ අගබිසව එක්ක. පැහැදිලිවම හුකලා තියෙනවා.
    ඔය උබ හිතාගන්න දේවල් නේ බන්. කොහෙවත් එහෙම කරල කියලා නෑ නේ. :rofl: මරියටත් මනුස්සයෙක් හිටිය නේ.

    මම කිව්වේ කතා දෙකේම අම්මලව හෙන පිරිසිදු නැත්නම් සිල්වත් වෙලාවක බඩට ආපු කතාවක් තියෙන්නේ.
    උබ ඔය කියන්න අබු සැමි සම්බ්න්දයකින් ආපු කතා නෙවෙයි.
    දිව්‍යලෝකේ ඉදන් දෙන්නම ඇවිත් තියෙන්නේ.
    එක්කෙනෙක්ව දෙයියෝ බඩට දීල , අනිත් කෙනා දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරල අටසිල් සමාදන් වෙච්ච වෙලාවක බඩට ඇවිත්.. 🥱
     
    • Dislike
    Reactions: P Gunaratnam

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ග්‍රීන්තන්ඩර් හිතන්නෙ විශ්වාසය කියන එක යම්කිසි කාරණයක් සම්බන්ධව පූර්ණයෙන් අවශ්‍ය නොවන්නේ අත්දැකීමෙදි (තමන්ම අත්දැක කරන අවබෝධය) පමණයි. තර්කයත් විශ්වාසයන්ට හේත්තු වෙලා තියෙන්නෙ. ඒ කිව්වෙ තමන්ම අත්දැක ලබන්නා වූ අවබෝධයෙන් (ප්‍රත්‍යක්ෂ)පරිබාහිර ඕනෑම දෙයක් , විශයක්, කාරණයක් විශ්වාස වලට හේත්තු වෙලා තියෙන්නෙ.

    ඒ කාරණය එසේ තිබියෙදී, ඕකෙ කෙලවරටම කල්පනා කලහම අපිට හිතෙන දේ තමා එහෙමනම් මනුශ්‍යයාට කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුලුවන්ද කියන එක...

    Edited - further clarification.
    මේක අපි කලිනුත් කතා කරලනෙ අර goal post කතාවකුත් ඇදිල ආවේ... 🤭🤭

    ඔබතුමා කතා කරන්නේ දැනුම මත ප්‍රත්‍යක්ෂය ගැන නම් 100% එකඟයි... ඇත්තට කෙනෙක්ට මේ විදියට යමක් ප්‍රත්‍යක්ෂ කරනව කියන එක ගැටළු සහිතයි... අණික මේක extraverted, ඉන්ද්‍රිය ගොචරයි ...සම අත්දැකීම් තියෙන තව කෙනෙකුට කියල දෙන්න පුළුවන්...

    නමුත් අවබෝධය මත ප්‍රත්‍යක්ෂය වෙන එකක්, මේ ප්‍රත්‍යක්ෂය ප්‍රඥා ගොචරයි.. ඉන්ද්‍රිය ගොචර නැහැ ඒක introverted වගේම වෙන කෙනෙකුට මෙන්න මේකයි කියල දෙන්න පුළුවන් කමක් නැහැ, හරියට ලුණු රස කියන එක කියල දෙන්න බෑ වගෙ...

    Just thought of adding this .... not to start another argument :-)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පුළුවන්

    පුලුවන් කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකය තුල ඉන්නවා.
    බැහැ කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකය තුල ඉන්නවා.

    එහෙම එකඟ වෙන්න පුලුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    ඔය උබ හිතාගන්න දේවල් නේ බන්. කොහෙවත් එහෙම කරල කියලා නෑ නේ. :rofl: මරියටත් මනුස්සයෙක් හිටිය නේ.

    මම කිව්වේ කතා දෙකේම අම්මලව හෙන පිරිසිදු නැත්නම් සිල්වත් වෙලාවක බඩට ආපු කතාවක් තියෙන්නේ.
    උබ ඔය කියන්න අබු සැමි සම්බ්න්දයකින් ආපු කතා නෙවෙයි.
    දිව්‍යලෝකේ ඉදන් දෙන්නම ඇවිත් තියෙන්නේ.
    එක්කෙනෙක්ව දෙයියෝ බඩට දීල , අනිත් කෙනා දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරල අටසිල් සමාදන් වෙච්ච වෙලාවක බඩට ඇවිත්.. 🥱
    මැස්සෙක්වත් වහලා නැති පට්ට පිරිසිඳු චරිතයක් වෙන මරියාතුමියට මහමායා දේවියව සමාන කරන්න යන්නෙ උබනෙ බන්. මම ආයෙත් කියන්නෙ මහමායා දේවිය රජුගෙ අගබිසව සහ ෆේවරිට්.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    මැස්සෙක්වත් වහලා නැති පට්ට පිරිසිඳු චරිතයක් වෙන මරියාතුමියට මහමායා දේවියව සමාන කරන්න යන්නෙ උබනෙ බන්. මම ආයෙත් කියන්නෙ මහමායා දේවිය රජුගෙ අගබිසව සහ ෆේවරිට්.
    කවුද සමාන කරේ ?
    මම කිව්වේ ඔය කතා දෙකේම දිව්‍යලෝකේ ඉදන් සිල්වත් , පිවිතුරු ගෑනු කෙන්ක්ගේ බඩට ආපු ළමයි ගැන කියවනවා මිසක් කවුරුත් උබ ඔයක් කියන ලිංගික කාරනාවක් නිසා වෙව්ච් උපතක් ගැන කතාවක් නෑ .
    අටසිල් සමාදන් උන දවසක දිව්‍යලෝකේ ඉදන් බඩට එන ලොජික් එක පොඩ්ඩක් පැහැදිලි කරපං.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පුලුවන් කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකය තුල ඉන්නවා.
    බැහැ කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකය තුල ඉන්නවා.

    එහෙම එකඟ වෙන්න පුලුවන්.
    ඔය කොටස් දෙකට අයිති නොවන නමුත් එකට ගමන් කරන තව කොටස් තුනක් ලෝකයේ ඉන්නවා .ඔය කොටස් පහෙන් කොටස් දෙකකට ලවුකික ප්‍රකඥව හිමියි.එක කොටසකට ලෝකය ඉක්මවා යන ප්‍රක්ඥව හිමියි.් නමුත් වර්තමාන ජීවී සංයුතියේ අධි බහුතරය ඔබ ඔය කියන කොටස් දෙකට හිමියි.ඒ කියන්නේ ප්‍රක්ඥ ස්වබාව දෙකම නෑ.ඒගොල්ලෝ වැඩකරන්නේ ලවුකික ඥානයෙන් පමණයි.ඒ හේතුව උඩ
    ඔහොම එකග වෙන එක සාදාරනයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය කොටස් දෙකට අයිති නොවන නමුත් එකට ගමන් කරන තව කොටස් තුනක් ලෝකයේ ඉන්නවා .ඔය කොටස් පහෙන් කොටස් දෙකකට ලවුකික ප්‍රකඥව හිමියි.එක කොටසකට ලෝකය ඉක්මවා යන ප්‍රක්ඥව හිමියි.් නමුත් වර්තමාන ජීවී සංයුතියේ අධි බහුතරය ඔබ ඔය කියන කොටස් දෙකට හිමියි.ඒ කියන්නේ ප්‍රක්ඥ ස්වබාව දෙකම නෑ.ඒගොල්ලෝ වැඩකරන්නේ ලවුකික ඥානයෙන් පමණයි.ඒ හේතුව උඩ
    ඔහොම එකග වෙන එක සාදාරනයි.

    ලංකල්ක් කියන "ලෞකික ප්‍රඥාව " 100% නිවැරදියි කියන්න තිබෙන සහතිකය කුමක්ද ?

    ලංකල්ක් කියන "ලෝකය ඉක්මවා යන ප්‍රඥාව" 100% නිවැරදියි කියන්න තිබෙන සහතියකය කුමක්ද ?

    සියයට සියයක් නිවැරදියි කියන එකෙන් අදහස් කරන්නෙ විශ්වාසයන්ගේන් ස්වායත්තව කියන එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    කවුද සමාන කරේ ?
    මම කිව්වේ ඔය කතා දෙකේම දිව්‍යලෝකේ ඉදන් සිල්වත් , පිවිතුරු ගෑනු කෙන්ක්ගේ බඩට ආපු ළමයි ගැන කියවනවා මිසක් කවුරුත් උබ ඔයක් කියන ලිංගික කාරනාවක් නිසා වෙව්ච් උපතක් ගැන කතාවක් නෑ .
    අටසිල් සමාදන් උන දවසක දිව්‍යලෝකේ ඉදන් බඩට එන ලොජික් එක පොඩ්ඩක් පැහැදිලි කරපං.
    අගබිසව එක්ක රජා හුකන්නෑ කියලද කියන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    Ipadima bauthikawa aranne oya dimba shakranu case eka enne. :oo: ipadune hithak.hemoma ipadenne opapathikawa.amma tatta passe hadaganna upadana rupa.lingika kriyawaliya apita pena illusion ekak.rupeta aythi ne hadagatta de.
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලංකල්ක් කියන "ලෞකික ප්‍රඥාව " 100% නිවැරදියි කියන්න තිබෙන සහතිකය කුමක්ද ?

    ලංකල්ක් කියන "ලෝකය ඉක්මවා යන ප්‍රඥාව" 100% නිවැරදියි කියන්න තිබෙන සහතියකය කුමක්ද ?

    සියයට සියයක් නිවැරදියි කියලා අදහස් කරන්නෙ විශ්වාසයන්ගේන් ස්වායත්තව කියන එක.
    සහතිකය තමන්ට ඉබේ ලැබෙනවා.:lol: ලවුකික ඥානයේ සහතිකය ලවුකික ප්‍රක්ඥාව,ලවුකික ප්‍රක්ඥාවේ සහතිකය ලෝකෝත්තර ප්‍රක්ඥාව

    හැබැයි කැත නම් දාන්න එපා ලොක්කා මොකක්ද මේ ලංකල්ක්. ලංකා එල් කේ, 😂
     
    • Haha
    Reactions: MalSeven

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    අගබිසව එක්ක රජා හුකන්නෑ කියලද කියන්නෙ
    එහෙම එකකින් උපත සිදු උනා කියලා කොහෙවත් නෑ .
    දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරේ එතකොට සංසර්ගය ද උබ කියන්නේ ??
    අට සිල් සමාදන් උන වෙලාවක බඩට එන ලොජික එක කියපන් කෝ දිව්‍යලෝකේ ඉදන්.
     
    • Haha
    Reactions: lankalk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අටසිල් සමාදන් උන දවසක දිව්‍යලෝකේ ඉදන් බඩට එන ලොජික් එක පොඩ්ඩක් පැහැදිලි කරපං.
    කලලයක් තුළ විඤ්ඤාණය බැස ගැනීම.

    * විඤ්ඤාණය කියලා දෙයක් තියෙන බව පිළිගන්නැති කෙනෙක් එක්ක ඔතනින් එහාට කතා කරලා තේරුමක් නෑ.
    Thread එකේ දාලා තියෙන වීඩියෝවේ කියන දේට මේ කතා වල කිසිම අදාළත්වයකුත් නෑ.
     
    • Haha
    Reactions: lankalk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    කලලයක් තුළ විඤ්ඤාණය බැස ගැනීම.

    * විඤ්ඤාණය කියලා දෙයක් තියෙන බව පිළිගන්නැති කෙනෙක් එක්ක ඔතනින් එහාට කතා කරලා තේරුමක් නෑ.
    Thread එකේ දාලා තියෙන වීඩියෝවේ කියන දේට මේ කතා වල කිසිම අදාළත්වයකුත් නෑ.
    දිව්‍යලෝකේ ඉදන් එහෙම ප්ලෑන් කරල බඩට එන ලොජික් එක පැහැදිලි කරපං...

    පස්මහ බැලුම් වල පියා නැත්තේ ඇයි ?? කුලයත් බලලා පියා හලලා..

    සුද්දෝදන රජතුමාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බද ?
    සිද්ධාර්ථ කුමාරයාට ඒවා කොහෙන්ද ආවේ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    Eye eka kivvada ipadila kiyala.nattan hithada kivve. :oo: enan ipadima kiyala ganna tiyenne hithak witarai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    එහෙම එකකින් උපත සිදු උනා කියලා කොහෙවත් නෑ .
    දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරේ එතකොට සංසර්ගය ද උබ කියන්නේ ??
    අට සිල් සමාදන් උන වෙලාවක බඩට එන ලොජික එක කියපන් කෝ දිව්‍යලෝකේ ඉදන්.
    එතකොට උබ ඔය පොත්වල ලියලා තියෙන දේවල් ඒ විදිහටම පිලි ගන්නවද? එහෙම නැත්නම් උබේ තාර්කික බුදිධියක් තියෙනව නම් ඒකට යොමු කරලා පිලිගන්න නොගන්න එක තීරණය කරනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    එතකොට උබ ඔය පොත්වල ලියලා තියෙන දේවල් ඒ විදිහටම පිලි ගන්නවද? එහෙම නැත්නම් උබේ තාර්කික බුදිධියක් තියෙනව නම් ඒකට යොමු කරලා පිලිගන්න නොගන්න එක තීරණය කරනවද?
    මම ඒ විදියටම පිළිගන්නේ නෑ . ඔය ආගම් කතාත් තියෙන්නේ පොත්වල නේ ..
    ලෝකේ ඉන්න මිනිස්සු පිලිගන්නෙත් නෑ බන් මොකෙක් හරි කිව්වා කිව්ව පලියට දේවල් ප්‍රයෝගිකව අත්දකින්න බැරිනම්. අඩුම ගානේ තාර්කික හරි වෙන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    මම ඒ විදියටම පිළිගන්නේ නෑ . ඔය ආගම් කතාත් තියෙන්නේ පොත්වල නේ ..
    ලෝකේ ඉන්න මිනිස්සු පිලිගන්නෙත් නෑ බන් මොකෙක් හරි කිව්වා කිව්ව පලියට දේවල් ප්‍රයෝගිකව අත්දකින්න බැරිනම්. අඩුම ගානේ තාර්කික හරි වෙන්න ඕනේ.
    Meka tharikika nedda

    Eye eka kivvada ipadila kiyala.nattan hithada kivve. :oo: enan ipadima kiyala ganna tiyenne hithak witarai
     
    • Haha
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සහතිකය තමන්ට ඉබේ ලැබෙනවා.:lol: ලවුකික ඥානයේ සහතිකය ලවුකික ප්‍රක්ඥාව,ලවුකික ප්‍රක්ඥාවේ සහතිකය ලෝකෝත්තර ප්‍රක්ඥාව

    හැබැයි කැත නම් දාන්න එපා ලොක්කා මොකක්ද මේ ලංකල්ක්. ලංකා එල් කේ, 😂

    හොඳයි ලංකා එල්කේ. නම ගැන සමාවෙන්න.

    මේ ලෝකෝත්තර ප්‍රඥාවේ සහතිකය තමා ග්‍රීන්තන්ඩර් විමසන්නේ. ඒ ප්‍රඥාව ලබන්නේ කුමකින් ද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දිව්‍යලෝකේ ඉදන් එහෙම ප්ලෑන් කරල බඩට එන ලොජික් එක පැහැදිලි කරපං...
    කෙනෙක් හිතේ ඇති වන රාගය යළි හට නොගන්නා විදිහට සදහටම නැති කරලා දාන ලොජික් එක ඔයා පිළිගන්නවද?