ඔය උබ හිතාගන්න දේවල් නේ බන්. කොහෙවත් එහෙම කරල කියලා නෑ නේ.අම්මලා සමාන නෑ. මහමායා දේවිය වර්ජින් නෙවේ. සුද්දෝධන රජතුමාගේ අගබිසව. එතුමාගේ ෆේවරිට්ම බිසව. වැඩි හරියක්ම කාලය ගතකරන්නෙ අගබිසව එක්ක. පැහැදිලිවම හුකලා තියෙනවා.
මරියටත් මනුස්සයෙක් හිටිය නේ. මම කිව්වේ කතා දෙකේම අම්මලව හෙන පිරිසිදු නැත්නම් සිල්වත් වෙලාවක බඩට ආපු කතාවක් තියෙන්නේ.
උබ ඔය කියන්න අබු සැමි සම්බ්න්දයකින් ආපු කතා නෙවෙයි.
දිව්යලෝකේ ඉදන් දෙන්නම ඇවිත් තියෙන්නේ.
එක්කෙනෙක්ව දෙයියෝ බඩට දීල , අනිත් කෙනා දිව්යලෝකේ ඉදන් ප්ලෑන් කරල අටසිල් සමාදන් වෙච්ච වෙලාවක බඩට ඇවිත්..
ipadune hithak.hemoma ipadenne opapathikawa.amma tatta passe hadaganna upadana rupa.lingika kriyawaliya apita pena illusion ekak.rupeta aythi ne hadagatta de.
ලවුකික ඥානයේ සහතිකය ලවුකික ප්රක්ඥාව,ලවුකික ප්රක්ඥාවේ සහතිකය ලෝකෝත්තර ප්රක්ඥාව