පිළිගන්නේ නෑ මම දන්නවා .හැබැයි කියන්නෙම නෑඋබ පිළිගන්න හේතුව මොකද්ද ?

පිළිගන්නේ නෑ මම දන්නවා .හැබැයි කියන්නෙම නෑඋබ පිළිගන්න හේතුව මොකද්ද ?

ටෝක් දෙන ඔක්කොම උන්ට තියෙන්නේ නිකන් විශ්වාසයක් විතරයි තමන්ගේ ආගමෙන් ආපු.. ඔය video එකේ ඉන්න බුවා ටත් අදාලයි ඒක .පිළිගන්නේ නෑ මම දන්නවා .හැබැයි කියන්නෙම නෑ![]()
විශ්වාසය කියන්නේ මොකක්ද බං? උඹත් කියන්නැත්තන් ඕන නෑටෝක් දෙන ඔක්කොම උන්ට තියෙන්නේ නිකන් විශ්වාසයක් විතරයි තමන්ගේ ආගමෙන් ආපු.. ඔය video එකේ ඉන්න බුවා ටත් අදාලයි ඒක .
විනාඩි 8ක් බැලුව. කියන දේවල් එකකට එකක් පරස්පරයි.

විශ්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන ලැදි කමට පිළිගන්න එකට.විශ්වාසය කියන්නේ මොකක්ද බං? උඹත් කියන්නැත්තන් ඕන නෑ![]()
මම ඔයා කියපු උපරිමයට වඩා ගියපු අය කීදෙනෙක් ඉන්නවද?උපරිමය දැනගත්තේ කොහොමද
පරලොව ගැනදෙවියන් වහන්සේ කෙරෙහි නේද![]()
එතකොට අවිස්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන අකමැත්තට නොපිලි ගන්න එක මම හරිද ?විශ්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන ලැදි කමට පිළිගන්න එකට.
අකමැත්තට නොපිළිගැනීම නෙවෙයි.එතකොට අවිස්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන අකමැත්තට නොපිලි ගන්න එක මම හරිද ?
අහසේ දෙයියෝ නෑ ඕ යේපරලොව, පව්, පින්, කර්මය ඔක්කොම පට්ට පල් බොරු
උපරිමය දැනගත්තේ කොහොමද කියලා අහුවේ අනික් අය ගැන නෙවෙයි.මම ඔයා කියපු උපරිමයට වඩා ගියපු අය කීදෙනෙක් ඉන්නවද?
පරලොව ගැන
මරණයෙන් පස්සේ දේවල් ගැන දන්නේ එක්කෝ ජීවය නිර්මාපකයා එහෙම නැත්තන් මරණයෙන් නැවත පිබිදුණු කෙනා පමණයි.උපරිමය දැනගත්තේ කොහොමද කියලා අහුවේ අනික් අය ගැන නෙවෙයි.
මොකෝ නැත්තේ භාවනා කරල හිත දියුණු කරපු අයට පේනවාමරණයෙන් පස්සේ දේවල් ගැන දන්නේ එක්කෝ ජීවය නිර්මාපකයා එහෙම නැත්තන් මරණයෙන් නැවත පිබිදුණු කෙනා පමණයි.
සරල තර්කයක්. මනුස්සයෙක් ඒ ගැන දැනගන්න කොහෙත්ම ක්‍රමයක් නෑ.
මචං අද us බැන්කු නිවාඩු එක නිසා වැඩ පොඩ්ඩක් වැඩී වගේ පස්සේ සෙට් වෙමුඅකමැත්තට නොපිළිගැනීම නෙවෙයි.
ඔය මම කියපු විශ්වාසය කියන දේ කරන්න නොහැකි කම.
මම ඇහුවේ ඔය දේවල් ගැන නෙවෙයි. ඔයා කිව්ව විදියට අවබෝධ කරගන්න බෑ විශ්වාස කරන්න විතරයි පුළුවන් එක තමා limit එක කියල තෙරුන් ගත්ත විධිය.මරණයෙන් පස්සේ දේවල් ගැන දන්නේ එක්කෝ ජීවය නිර්මාපකයා එහෙම නැත්තන් මරණයෙන් නැවත පිබිදුණු කෙනා පමණයි.
සරල තර්කයක්. මනුස්සයෙක් ඒ ගැන දැනගන්න කොහෙත්ම ක්‍රමයක් නෑ.
Hmmමොකෝ නැත්තේ භාවනා කරල හිත දියුණු කරපු අයට පේනවා
අවබෝධයක් කියන්නේ ප්‍රත්‍යක්ෂ දැනුමක්. මරණයෙන් මෙපිට කෙනෙකුට මරණයෙන් එපිට දෙයක් විස්තර කරන්න ප්‍රත්‍යක්ෂයන් නැහැ. එකයි එක limit වෙන්නේ.මම ඇහුවේ ඔය දේවල් ගැන නෙවෙයි. ඔයා කිව්ව විදියට අවබෝධ කරගන්න බෑ විශ්වාස කරන්න විතරයි පුළුවන් එක තමා limit එක කියල තෙරුන් ගත්ත විධිය.
ප්‍රත්‍යක්ෂ දැනුමක් හැදෙන්න experience කරන්න ඕනිම නෑනේ.Hmm
අවබෝධයක් කියන්නේ ප්‍රත්‍යක්ෂ දැනුමක්. මරණයෙන් මෙපිට කෙනෙකුට මරණයෙන් එපිට දෙයක් විස්තර කරන්න ප්‍රත්‍යක්ෂයන් නැහැ. එකයි එක limit වෙන්නේ.
සමහර subjects වල ඔව්. සමහර sabjects වල නෑ.ප්‍රත්‍යක්ෂ දැනුමක් හැදෙන්න experience කරන්න ඕනිම නෑනේ.
එහෙම වෙන් කරගත්තේ කොහොමද? නෑ කියපුවා වෙන්නම බැ කියල කියන්නේ කොහොමදසමහර subjects වල ඔව්. සමහර sabjects වල නෑ.