පරලොව පිළිගත යුතුමද ???

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කිසිම දෙයක් පිලිගන්න තරන් සාක්කි නෑනෙ...
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පිළිගන්නේ නෑ මම දන්නවා .හැබැයි කියන්නෙම නෑ :lol:
    ටෝක් දෙන ඔක්කොම උන්ට තියෙන්නේ නිකන් විශ්වාසයක් විතරයි තමන්ගේ ආගමෙන් ආපු.. ඔය video එකේ ඉන්න බුවා ටත් අදාලයි ඒක .
    විනාඩි 8ක් බැලුව. කියන දේවල් එකකට එකක් පරස්පරයි.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ටෝක් දෙන ඔක්කොම උන්ට තියෙන්නේ නිකන් විශ්වාසයක් විතරයි තමන්ගේ ආගමෙන් ආපු.. ඔය video එකේ ඉන්න බුවා ටත් අදාලයි ඒක .
    විනාඩි 8ක් බැලුව. කියන දේවල් එකකට එකක් පරස්පරයි.
    විශ්වාසය කියන්නේ මොකක්ද බං? උඹත් කියන්නැත්තන් ඕන නෑ :lol:
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    විශ්වාසය කියන්නේ මොකක්ද බං? උඹත් කියන්නැත්තන් ඕන නෑ :lol:
    විශ්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන ලැදි කමට පිළිගන්න එකට.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    විශ්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන ලැදි කමට පිළිගන්න එකට.
    එතකොට අවිස්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන අකමැත්තට නොපිලි ගන්න එක මම හරිද ?
     
    • Like
    Reactions: NRTG and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    එතකොට අවිස්වාසය කියන්නේ කිසි අවබෝදයක් , අත්දැකිමක් තර්කයක් නැතුව ආගමට තියන අකමැත්තට නොපිලි ගන්න එක මම හරිද ?
    අකමැත්තට නොපිළිගැනීම නෙවෙයි.
    ඔය මම කියපු විශ්වාසය කියන දේ කරන්න නොහැකි කම.
     
    • Like
    Reactions: NRTG and lankalk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මම ඔයා කියපු උපරිමයට වඩා ගියපු අය කීදෙනෙක් ඉන්නවද?

    පරලොව ගැන
    උපරිමය දැනගත්තේ කොහොමද කියලා අහුවේ අනික් අය ගැන නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උපරිමය දැනගත්තේ කොහොමද කියලා අහුවේ අනික් අය ගැන නෙවෙයි.
    මරණයෙන් පස්සේ දේවල් ගැන දන්නේ එක්කෝ ජීවය නිර්මාපකයා එහෙම නැත්තන් මරණයෙන් නැවත පිබිදුණු කෙනා පමණයි.
    සරල තර්කයක්. මනුස්සයෙක් ඒ ගැන දැනගන්න කොහෙත්ම ක්‍රමයක් නෑ.
     
    • Haha
    Reactions: NRTG and S_M_S

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මරණයෙන් පස්සේ දේවල් ගැන දන්නේ එක්කෝ ජීවය නිර්මාපකයා එහෙම නැත්තන් මරණයෙන් නැවත පිබිදුණු කෙනා පමණයි.
    සරල තර්කයක්. මනුස්සයෙක් ඒ ගැන දැනගන්න කොහෙත්ම ක්‍රමයක් නෑ.
    මොකෝ නැත්තේ භාවනා කරල හිත දියුණු කරපු අයට පේනවා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අකමැත්තට නොපිළිගැනීම නෙවෙයි.
    ඔය මම කියපු විශ්වාසය කියන දේ කරන්න නොහැකි කම.
    මචං අද us බැන්කු නිවාඩු එක නිසා වැඩ පොඩ්ඩක් වැඩී වගේ පස්සේ සෙට් වෙමු
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    අනේ මන්දා බන් ඉස්සරම හිතුවා බුද්දාගම හෙන ඇත්ත කියලා,පස්සේ බොරු කියලා තේරුණා...අබිදර්මය එහෙම පොඩ්ඩක් බැලුවහම තේරෙන්නේ...මේක තමා logical ම දර්ශනය කියලා...බුද්දාගම හින්දාම අපිට මෙහෙම logically බලන්න පුලුවන්...මන් හිතන්නේ මේ නිදහසමයි ලෝකේ ගොඩක් බුද්දාගම පිරිහෙන්නත් හේතුව...ඉස්ලාම් වල එහෙම හිතන්නවත් බෑ...කිසිම logic එකක් නෑ
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මරණයෙන් පස්සේ දේවල් ගැන දන්නේ එක්කෝ ජීවය නිර්මාපකයා එහෙම නැත්තන් මරණයෙන් නැවත පිබිදුණු කෙනා පමණයි.
    සරල තර්කයක්. මනුස්සයෙක් ඒ ගැන දැනගන්න කොහෙත්ම ක්‍රමයක් නෑ.
    මම ඇහුවේ ඔය දේවල් ගැන නෙවෙයි. ඔයා කිව්ව විදියට අවබෝධ කරගන්න බෑ විශ්වාස කරන්න විතරයි පුළුවන් එක තමා limit එක කියල තෙරුන් ගත්ත විධිය.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොකෝ නැත්තේ භාවනා කරල හිත දියුණු කරපු අයට පේනවා
    Hmm
    මම ඇහුවේ ඔය දේවල් ගැන නෙවෙයි. ඔයා කිව්ව විදියට අවබෝධ කරගන්න බෑ විශ්වාස කරන්න විතරයි පුළුවන් එක තමා limit එක කියල තෙරුන් ගත්ත විධිය.
    අවබෝධයක් කියන්නේ ප්‍රත්‍යක්ෂ දැනුමක්. මරණයෙන් මෙපිට කෙනෙකුට මරණයෙන් එපිට දෙයක් විස්තර කරන්න ප්‍රත්‍යක්ෂයන් නැහැ. එකයි එක limit වෙන්නේ.
     
    • Haha
    Reactions: NRTG and S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Hmm

    අවබෝධයක් කියන්නේ ප්‍රත්‍යක්ෂ දැනුමක්. මරණයෙන් මෙපිට කෙනෙකුට මරණයෙන් එපිට දෙයක් විස්තර කරන්න ප්‍රත්‍යක්ෂයන් නැහැ. එකයි එක limit වෙන්නේ.
    ප්‍රත්‍යක්ෂ දැනුමක් හැදෙන්න experience කරන්න ඕනිම නෑනේ.
     
    • Like
    Reactions: NRTG