පරලොව පිළිගත යුතුමද ???

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    Meka tharikika nedda

    Eye eka kivvada ipadila kiyala.nattan hithada kivve. :oo: enan ipadima kiyala ganna tiyenne hithak witarai
    සිංහලෙන් ලියපං කෝ පගෝ. :dull: ඔලුව රිදෙව්න්ව උබේ වචන ගලපන්න ගියාම

    කෙනෙක් හිතේ ඇති වන රාගය යළි හට නොගන්නා විදිහට සදහටම නැති කරලා දාන ලොජික් එක ඔයා පිළිගන්නවද?
    කියන්න බලන්න ඒ ලොජික් එක පිලිගන්න්න පුලුවන්ද බලන්න.
    කතන්දර නම් කියන්න එපා.
    ------ Post added on Nov 24, 2023 at 10:29 AM
     
    • Sad
    • Haha
    Reactions: lankalk and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    සිංහලෙන් ලියපං කෝ පගෝ. :dull: ඔලුව රිදෙව්න්ව උබේ වචන ගලපන්න ගියාම

    ------ Post added on Nov 24, 2023 at 10:29 AM
    English wali dannan :oo:

    Did the eyes said that you and others are born or did your mind said that?If that is the case what can be taken as birth?the mind?
     
    • Haha
    Reactions: dilann and lankalk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මම ඒ විදියටම පිළිගන්නේ නෑ . ඔය ආගම් කතාත් තියෙන්නේ පොත්වල නේ ..
    ලෝකේ ඉන්න මිනිස්සු පිලිගන්නෙත් නෑ බන් මොකෙක් හරි කිව්වා කිව්ව පලියට දේවල් ප්‍රයෝගිකව අත්දකින්න බැරිනම්. අඩුම ගානේ තාර්කික හරි වෙන්න ඕනේ.
    උබට කැමති ටිකක් විතරක් පිලිගන්න බෑ මචන්. පොතේම එල්ලිලා ඉන්නෙ උබ. පොතෙන් දෙයක් එහායින් හිතන්න කැමති නැත්තෙත් උබ. රෙද්ද ගලවන එකේ ඉඳන් හුකපු පොසිශන් පවා උබ පොතෙන් බලාපොරොත්තු වෙනවා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හොඳයි ලංකා එල්කේ. නම ගැන සමාවෙන්න.

    මේ ලෝකෝත්තර ප්‍රඥාවේ සහතිකය තමා ග්‍රීන්තන්ඩර් විමසන්නේ. ඒ ප්‍රඥාව ලබන්නේ කුමකින් ද?
    පිළිතුර පෙර පිළිතුර ඇතුලේ තියෙනවා.වැටහෙන්නේ නැතිනම් ඔබේ ලවුකික ඥානය ගැන ස්වයන් විමර්ශනයක් කරන්න.එතකොට ඔබේ ලවුකික ඥානය කෙබඳු දැයි ඔබට වැටහේවි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    උබට කැමති ටිකක් විතරක් පිලිගන්න බෑ මචන්. පොතේම එල්ලිලා ඉන්නෙ උබ. පොතෙන් දෙයක් එහායින් හිතන්න කැමති නැත්තෙත් උබ. රෙද්ද ගලවන එකේ ඉඳන් හුකපු පොසිශන් පවා උබ පොතෙන් බලාපොරොත්තු වෙනවා.
    මම කිව්වේ නෑ එහෙම නෙවෙයි ඉපදුනේ කියල
    මම කිව්වේ කතා ලියන උන් කොච්චර දේවත්වයක් ඔය ආගමික නායකයන්ගේ උපත් වලට අටවනවද කියල..

    ඔය උපත් දෙකේම ප්‍රායෝගික නැති තාර්කික නැති කරුනු තියනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    මම කිව්වේ නෑ එහෙම නෙවෙයි ඉපදුනේ කියල
    මම කිව්වේ කතා ලියන උන් කොච්චර දේවත්වයක් ඔය ආගමික නායකයන්ගේ උපත් වලට අටවනවද කියල..

    ඔය උපත් දෙකේම ප්‍රායෝගික නැති තාර්කික නැති කරුනු තියනව
    But they say is one thing.you born out of nowhere.It implies to the truth.Apart from the physical illusion of birth.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පිළිතුර පෙර පිළිතුර ඇතුලේ තියෙනවා.වැටහෙන්නේ නැතිනම් ඔබේ ලවුකික ඥානය ගැන ස්වයන් විමර්ශනයක් කරන්න.එතකොට ඔබේ ලවුකික ඥානය කෙබඳු දැයි ඔබට වැටහේවි.

    පෙර පිළිතුරේ ලංක එල්කේ සඳහන් කරලා තියෙන්නෙ ලෞකික ඥානය, ලෞකික ප්‍රඥාව කියලා ලංක එල්කේ හඳුනගන්න යම් කිසි දෙකක සහතික පමණයි. ලෝකෝත්තර ප්‍රඥාව සහතික කරගන්නෙ කොහොමද කියන එක ගැන සඳහනක් නැහැ. "ඒක තුලම තියනවා" කියනවා.නමුත් ඒ සහතිකය මොන වගේද කියලා ප්‍රකාශ කරලා නැහැ. ග්‍රීන්තන්ඩර්ට වැටහෙන්නේ නැතැයි කියලා හිතල ප්‍රකාශ කරන්න පුලුවන්ද?

    එහෙම බැරිනම් ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නේ කුමකින්ද කියලා සඳහනක් කළොත් ඉදිරියට සාකච්චාවක් කල හැකියි.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    The Knowledge of Recollecting Past Lives​

    “When his mind is thus concentrated, pure and bright, unblemished, free from defects, malleable, wieldy, steady, and attained to imperturbability, he directs and inclines it to the knowledge of recollecting past lives. He recollects his numerous past lives, that is, one birth, two births, three, four, or five births; ten, twenty, thirty, forty, or fifty births; a hundred births, a thousand births, a hundred thousand births; many aeons of world contraction, many aeons of world expansion, many aeons of world contraction and expansion, (recollecting): ‘There I had such a name, belonged to such a clan, had such an appearance; such was my food, such my experience of pleasure and pain, such my span of life. Passing away from that state, I re-arose there. There too I had such a name, belonged to such a clan, had such an appearance; such was my food, such my experience of pleasure and pain, such my span of life. Passing away from that state I re-arose here.’ Thus he recollects his numerous past lives in their modes and their details.

    “Great king, suppose a man were to go from his own village to another village, then from that village to still another village, and then from that village he would return to his own village. He would think to himself: ‘I went from my own village to that village. There I stood in such a way, sat in such a way, spoke in such a way, and remained silent in such a way. From that village I went to still another village. There too I stood in such a way, sat in such a way, spoke in such a way, and remained silent in such a way. From that village I returned to my own village.’ In the same way, great king, when his mind is thus concentrated, pure and bright … the bhikkhu directs and inclines it to the knowledge of recollecting past lives, and he recollects his numerous past lives in their modes and their details. This too, great king, is a visible fruit of recluseship, more excellent and sublime than the previous ones.

    https://suttacentral.net/dn2/en/bodhi?lang=en&reference=none&highlight=false
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මම කිව්වේ නෑ එහෙම නෙවෙයි ඉපදුනේ කියල
    මම කිව්වේ කතා ලියන උන් කොච්චර දේවත්වයක් ඔය ආගමික නායකයන්ගේ උපත් වලට අටවනවද කියල..

    ඔය උපත් දෙකේම ප්‍රායෝගික නැති තාර්කික නැති කරුනු තියනව
    ඇඳුම් ගලවන එකේ ඉඳන් හුකපු පොසිශන් ගැන පොතේ සඳහනක් නැති එකද ප්‍රායෝගික නැත්තෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    ඇඳුම් ගලවන එකේ ඉඳන් හුකපු පොසිශන් ගැන පොතේ සඳහනක් නැති එකද ප්‍රායෝගික නැත්තෙ?
    නෑ.. අටසිල් සමාදන් වෙනකක් දිව්‍යලෝකේ ඉදන් බලන් ඉදල ප්ලෑන් කරල බඩට ආපු එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    නෑ.. අටසිල් සමාදන් වෙනකක් දිව්‍යලෝකේ ඉදන් බලන් ඉදල ප්ලෑන් කරල බඩට ආපු එක
    We cannot look at everything in logic of earth mind.may be or may be not :oo: They may be highly advanced that they can do it.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පෙර පිළිතුරේ ලංක එල්කේ සඳහන් කරලා තියෙන්නෙ ලෞකික ඥානය, ලෞකික ප්‍රඥාව කියලා ලංක එල්කේ හඳුනගන්න යම් කිසි දෙකක සහතික පමණයි. ලෝකෝත්තර ප්‍රඥාව සහතික කරගන්නෙ කොහොමද කියන එක ගැන සඳහනක් නැහැ. ඒක තුලම තියනවා කියනවා.නමුත් ඒ සහතිකය මොන වගේද කියලා ප්‍රකාශ කරලා නැහැ. ග්‍රීන්තන්ඩර්ට වැටහෙන්නේ නැතැයි කියලා හිතල ප්‍රකාශ කරන්න පුලුවන්ද?

    එහෙම බැරිනම් ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නේ කුමකින්ද කියලා සඳහනක් කළොත් ඉදිරියට සාකච්චාවක් කල හැකියි.

    විෂය පද්දති කීපයක් තියෙනවා,මේ මොහොතේ කාල සීමා නිසා කෙටියෙන් කියන්නම්
    ලෝකොත්තතර බාවය - යෝග / ප්‍රනයාම / 10 කසීනය / කර්මාර්ථ ජ්‍යෝතිෂ්‍ය
    ලෝකෝත්තර සමතය - විදර්ශනාව (බුද්ධ ධර්ශනය)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    විෂය පද්දති කීපයක් තියෙනවා,මේ මොහොතේ කාල සීමා නිසා කෙටියෙන් කියන්නම්
    ලෝකොත්තතර බාවය - යෝග / ප්‍රනයාම / 10 කසීනය / කර්මාර්ථ ජ්‍යෝතිෂ්‍ය
    ලෝකෝත්තර සමතය - විදර්ශනාව (බුද්ධ ධර්ශනය)

    මේ පිලිතුර පැටලිලි සහගතයි. ඒ නිසා පැහැදිලි කරගන්න අවශ්‍යයි.

    මේ සඳහන් කරලා තියෙන්නෙ ලෝකෝත්තර ප්‍රඥාව ලබන ක්‍රමයද ?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මැරුණම ඉවරයි කියලා ඇත්තටම මතය දරාගෙන ඉන්න අය අඩුයි . කතාවට මන් පිලිගන්නෙ නෑ කිව්වට . මරණයට පසු "මොනාහරි ඇති" කියන ස‍ංඥාව තියෙනවා .
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මැරුණම ඉවරයි කියලා ඇත්තටම මතය දරාගෙන ඉන්න අය අඩුයි . කතාවට මන් පිලිගන්නෙ නෑ කිව්වට . මරණයට පසු "මොනාහරි ඇති" කියන ස‍ංඥාව තියෙනවා .
    :yes:
     
    • Like
    Reactions: nipund

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ග්‍රීන්තන්ඩර් හිතන්නෙ විශ්වාසය කියන එක යම්කිසි කාරණයක් සම්බන්ධව පූර්ණයෙන් අවශ්‍ය නොවන්නේ අත්දැකීමෙදි (තමන්ම අත්දැක කරන අවබෝධය) පමණයි. තර්කයත් විශ්වාසයන්ට හේත්තු වෙලා තියෙන්නෙ. ඒ කිව්වෙ තමන්ම අත්දැක ලබන්නා වූ අවබෝධයෙන් (ප්‍රත්‍යක්ෂ)පරිබාහිර ඕනෑම දෙයක් , විශයක්, කාරණයක් විශ්වාස වලට හේත්තු වෙලා තියෙන්නෙ.

    ඒ කාරණය එසේ තිබියෙදී, ඕකෙ කෙලවරටම කල්පනා කලහම අපිට හිතෙන දේ තමා එහෙමනම් මනුශ්‍යයාට කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුලුවන්ද කියන එක...

    Edited - further clarification.
    මේ දවස් වල ගොඩක්ම කියවන හිතන ඒව එක්ක තිබ්බ ගොඩක් මත සැහෙන්න වෙනස් වෙලා තියෙන්නේ. මට තාම හරියට පැහැදිලි උන් නැති එකක් තමා හැම දේම තර්කයෙන් තේරුම් ගන්න බෑ කියන එක.. සමහර උදාහරණ වලට හරි කියල හිතනවා ආයේ තව කල්පනා කරද්දි වෙන්න බෑ වගේ හිතෙනවා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ දවස් වල ගොඩක්ම කියවන හිතන ඒව එක්ක තිබ්බ ගොඩක් මත සැහෙන්න වෙනස් වෙලා තියෙන්නේ. මට තාම හරියට පැහැදිලි උන් නැති එකක් තමා හැම දේම තර්කයෙන් තේරුම් ගන්න බෑ කියන එක.. සමහර උදාහරණ වලට හරි කියල හිතනවා ආයේ තව කල්පනා කරද්දි වෙන්න බෑ වගේ හිතෙනවා.
    ග්‍රින්තන්දර් ව ක්වොත් කරපු එකට මැද්දෙන් පනිනවට සමාව ඉල්ලනවා මුලින්ම.

    ඔතන හෙළයෙක් අදහස් කරන්නේ බුද්ධ ධර්මය තර්කයට අහුවෙන්නේ නැති ඒක ගැන නම්,

    එක වෙන්නේ බුදු දහමට අනුව ධර්මය වටහාගන් න අවශ්‍ය වෙන්නේ සම්මා සමාධිය. සමාධිමත් සිතට තමයි නාම රූප වගේ ඉතා සියුම් දේවල් පහසුවෙන් වෙන් කරල හදුනාගෙන යථා ස්වාභාවය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි චක්කු කරණි ක්නාන කරණී උපසමාය....... ආදි පිළිවෙලින් සම්මා ප්‍රඥාව ලැබෙන්නේ. මෙතැනදී තර්කය කියන්නේ ඉතා පහත් නොවැදගත් දෙයක් කියලයි(බුදු දහමට අනුව) මටනං හිතෙන්නේ.

    හෙළයෙක් අහපු දෙයට අදාල දෙයක් නොවේ නම් කිව්වේ. නොසලකා හරින්න.