පරලොව පිළිගත යුතුමද ???

Emios

Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    Rahat unata passe ahena pena eka continue wenne ai?body eka pirini unama ahena pena eka nethi wenawada,ekata evidence tiyenawada.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93

    ඔය ප්‍රශ්නය අහන්නෙ දැන් ඔයාට පේනවා කියලා අරගෙන . ඇත්තටම ප්‍රශ්න කරන්නෙ දැන් ඔයාට මේක පේනවා කියන එක
     
    • Haha
    Reactions: lankalk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    ඔය ප්‍රශ්නය අහන්නෙ දැන් ඔයාට පේනවා කියලා අරගෙන . ඇත්තටම ප්‍රශ්න කරන්නෙ දැන් ඔයාට මේක පේනවා කියන එක
    Ne mn kivve pena eken midila rahat state eka.eka body piriniwan pewata passeth ehemada
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Ne mn kivve pena eken midila rahat state eka.eka body piriniwan pewata passeth ehemada
    නිකමට සුත්‍ර බලන්න ,මොන ප්‍රශ්නය ඇහැව්වත් අන්තිමට ප‍ංචස්කන්ධය අනිත්‍ය අනාත්ම පෙන්නනෙ .මෙ මොහොතේ අනිත්‍ය අනාත්ම . මේක කියවන එක අතීත සිද්ධි/මතක /දැනුම එක්ක විද්‍යාමාන වෙන දෙයක් ,ඔයා කියවනවා නෙමේ (නිරීක්ෂනය ,නිරීක්ෂකයා ,සිද්ධිය වෙන් කරන්න බෑ).
    මෙ කියවීමම එහෙම නම් රහතන්වහන්සෙට මෙහෙම පේනවා ඇති කියලා හිතෙන එකත් එච්චරයි .
    ඕන ම perception එකක් එක්ක බැදිලා තියෙන signal set එකක් තියෙනවා .එකෙ ධන රින මාරු කරොත් perception එකෙ experience එක වෙනස් වෙනවා නැතුව perception එක නැති වෙන්නෙ නෑ. හේතු තියෙන කම් perception තියෙනවා .
     
    Eka tamai mata tiyena prshane e kiyanne wiyamanawena siddiya anithya anathma wu continiusly wena deyakda?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Eka tamai mata tiyena prshane e kiyanne wiyamanawena siddiya anithya anathma wu continiusly wena deyakda?
    පැහැදිලි මදි අහලා තියෙන දෙ. වියමන- නාම රූප? එක වෙන පරියායක්. එතැනදී හදුනාගැනීම , රූපයක් එක්ක එකට ගන්න එක ප්‍රශ්න කිරීමක් තේරිලා තියෙන විදිහට .
    උදාහරණයකට මේක නිපුන් ලියලා emios කියවනවා කියලා ගන්න එක ප්‍රශ්න කිරිමක්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒහෙම ගන්න පුළුවන් . මන් නම් ප්‍ර‍ංඥාව කියන වචනය ගන්නෙ සෝවාන් වුන තැන ඉදලා ප්‍ර‍ංඥා ඉන්ද්‍රියට.
    ඔහොම ගත්තට අපිමෙ කතා කරන්නෙ අපිට ගෝචර නැති ස‍ංසාරය තුල විද්‍යාමාන වෙව්චි සිද්ධි ඔක්කොම ගැන.
    ඇත්තටම කාලයට ස්වායත්ත ද?🤔 මෙහෙම ගමු ප‍ංචස්කන්ධයට භාහිරව කාලයක් පැනවෙන්න බෑ.
    මම හිතන්නෙ කාලයට ස්වායත්ත ද නැතිද යන්න තීරණය වෙන්නෙ අපි බලන domain එක අනුව... පරමාර්ථ පැත්තෙන් බැලුවොත් සම්මුතියක් වෙන කාලය අදාළ වෙන්නෙ නැහැ. අදාළ චිත්ත සහ චෛතසික එකිනෙකට අන්යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනව (අන්‍ය-මන්‍ය ප්‍රත්‍ය).

    සම්මුති පැත්තෙන් බැලුවොත්, පන්චෝපාදනස්කන්ධය තුල කාලය පනවන්න වෙනව, එතැනදී උනත් මම හිතන්නෙ ඔබතුමා කිව්ව set පිළිවෙලකින් තොරව එකිනෙකට ප්‍රත්‍ය වෙන ක්‍රියාවලිය වඩා නිවැරදියි... ඒ වගේම මොකක්ද කලින් එන්නෙ කියල හරියටම කියන්න බැහැ
    සීලය මුලින් එනව කිව්වොත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඔය සීලය ඇතිකරගත්තෙ ප්‍රඥාවෙන් ගත්ත මූලික තීරණය නිසා කියල, නැවත කෙනෙක්ට ප්‍රති තර්ක කරන්න පුළුවන් ඔය තීරණය ගන්න ප්‍රඥාව ඇතිවුනේ කලින් සීලයක් වැඩු නිසා කියල...
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    ප්‍රඥාවෙන් ගත්ත මූලික තීරණය නිසා කියල, නැවත කෙනෙක්ට ප්‍රති තර්ක කරන්න පුළුවන් ඔය තීරණය ගන්න ප්‍රඥාව ඇතිවුනේ කලින් සීලයක් වැඩු නිසා කියල...
    ප්‍රඥාව koheda tiyenne.moleda,hath wana indriyada?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිකමට සුත්‍ර බලන්න ,මොන ප්‍රශ්නය ඇහැව්වත් අන්තිමට ප‍ංචස්කන්ධය අනිත්‍ය අනාත්ම පෙන්නනෙ .මෙ මොහොතේ අනිත්‍ය අනාත්ම . මේක කියවන එක අතීත සිද්ධි/මතක /දැනුම එක්ක විද්‍යාමාන වෙන දෙයක් ,ඔයා කියවනවා නෙමේ (නිරීක්ෂනය ,නිරීක්ෂකයා ,සිද්ධිය වෙන් කරන්න බෑ).
    මෙ කියවීමම එහෙම නම් රහතන්වහන්සෙට මෙහෙම පේනවා ඇති කියලා හිතෙන එකත් එච්චරයි .
    ඕන ම perception එකක් එක්ක බැදිලා තියෙන signal set එකක් තියෙනවා .එකෙ ධන රින මාරු කරොත් perception එකෙ experience එක වෙනස් වෙනවා නැතුව perception එක නැති වෙන්නෙ නෑ. හේතු තියෙන කම් perception තියෙනවා .
    අතරමැදි ප්‍රශ්නයක් ඇසුවට සමාවෙන්න නිපුන් මහත්තය, අපිට සම්මා දිට්ඨියත් මේ අනුව යම් perception එකක් කියල ගන්න වෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    අතරමැදි ප්‍රශ්නයක් ඇසුවට සමාවෙන්න නිපුන් මහත්තය, අපිට සම්මා දිට්ඨියත් මේ අනුව යම් perception එකක් කියල ගන්න වෙනවද?
    Dekma kiyana eka koheda tiyenne.brain ekeda,perception nan brain eke wenawane :oo:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ප්‍රඥාව koheda tiyenne.moleda,hath wana indriyada?
    දෙකම, ආර්ය පුද්ගලයෙක් නම් ප්‍රඥා ඉන්ද්‍රිය, අනාර්ය පුද්ගලයෙක් නම් මොළේ
    (edit: මොලේ කිව්වට ඒත් ප්‍රඥාව තමයි සම්මා දිට්ඨිය සහිත ප්‍රඥාව නෙමෙයි)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    දෙකම, ආර්ය පුද්ගලයෙක් නම් ප්‍රඥා ඉන්ද්‍රිය, අනාර්ය පුද්ගලයෙක් නම් මොළේ
    ප්‍රඥා ඉන්ද්‍රිය eka koheda tiyenne.energy ekakda.eke base eka mokadda,empty da :oo:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Dekma kiyana eka koheda tiyenne.brain ekeda,perception nan brain eke wenawane :oo:
    පැහැදිලි මදි Emios මහත්තය...

    ප්‍රඥා ඉන්ද්‍රිය eka koheda tiyenne.energy ekakda.eke base eka mokadda,empty da :oo:
    කොහෙද තියෙන්නෙ කියල නම් දන්නෙ නැහැ, හැබැයි හේතුවක ඵලයක්... :-)
    ------ Post added on Nov 26, 2023 at 3:25 PM
     
    • Like
    • Haha
    Reactions: lankalk and nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113

    කොහෙද තියෙන්නෙ කියල නම් දන්නෙ නැහැ, හැබැයි හේතුවක ඵලයක්... :-)
    ------ Post added on Nov 26, 2023 at 3:25 PM
    Brain ekama wenna berida :oo:

    As above... කොහෙටද කියල නම් දන්නෙ නැහැ.
    E kiyannne quantum leap wage deyakne oya hath wana indriya kiyanne.kohewath nopihiti deyak
    ------ Post added on Nov 26, 2023 at 3:30 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අතරමැදි ප්‍රශ්නයක් ඇසුවට සමාවෙන්න නිපුන් මහත්තය, අපිට සම්මා දිට්ඨියත් මේ අනුව යම් perception එකක් කියල ගන්න වෙනවද?
    ලොකෝත්තර සම්මා දිඨ්ටිය ?
    ඒක විස්තර වෙන්නෙ වෙනම ඉන්ද්‍රියක් හැබැයි වි‍ංඥානය තුලින්ම තමා පිලිබිඹු වෙන්නෙ. ඒක වි‍ංඥානයෙන් වෙන් කරන්න බෑ කියලා .
    perception එක result එක වගෙ නේද ?
    perception එකට හේතුවක් ප්‍ර‍ංඥාව ඇත්තටම perception එක create කරන්න පාවිච්චි වෙන rules set එකක් වගෙ. සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ නිත්‍ය ස‍ංඥාව . ප්‍ර‍ංඥාව ආවට පස්සෙ ඒක එන්න එන්න දුර්වල වෙනවා අන්තිමට අනිත්‍ය ස‍ංඥාව වෙනවා

    Brain ekama wenna berida :oo:

    E kiyannne quantum leap wage deyakne oya hath wana indriya kiyanne.kohewath nopihiti deyak
    ------ Post added on Nov 26, 2023 at 3:30 PM
    brain vs mind
    It boils down to materialism vs idealism
    භෞතිකවාදින් vs වි‍ංඥානවාදින්
    chemical හින්දා මනස හැදෙනවාද.
    මනස හින්දා මොළයක් තියෙනවා කියලා දැනෙනවා ද?

    ප‍ංචස්කන්ධය අනිත්‍ය ,අනාත්ම නම් ඕය දෙක අදාළයි ද?
    ------ Post added on Nov 26, 2023 at 3:51 PM
     
    • Like
    • Love
    Reactions: MalSeven and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113

    brain vs mind
    It boils down to materialism vs idealism
    භෞතිකවාදින් vs වි‍ංඥානවාදින්
    chemical හින්දා මනස හැදෙනවාද.
    මනස හින්දා මොළයක් තියෙනවා කියලා දැනෙනවා ද?

    ප‍ංචස්කන්ධය අනිත්‍ය ,අනාත්ම නම් ඕය දෙක අදාළයි ද?
    ------ Post added on Nov 26, 2023 at 3:51 PM
    :love2:.but what recieves the samma ditti?where does that ditti takes place?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    :love2:.but what recieves the samma ditti?where does that ditti takes place?
    වි‍ංඥානනය වීම මායාවක් නම්. උදාහරණයකට ගැබුර මනස/මොලේ නිර්මාණයක් නම් මම මොලයක් මෙන්න මෙතැන තියෙනවා කියන එක වැරදි වෙනවා නේද ?
    කොතන නැත්නම් කාලාවකාශය ගැන කියන්න බැරි වෙනවා . මිරිගුවක වතුර හොයනවා වගෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    වි‍ංඥානනය වීම මායාවක් නම්. උදාහරණයකට ගැබුර මනස/මොලේ නිර්මාණයක් නම් මම මොලයක් මෙන්න මෙතැන තියෙනවා කියන එක වැරදි වෙනවා නේද ?
    කොතන නැත්නම් කාලාවකාශය ගැන කියන්න බැරි වෙනවා . මිරිගුවක වතුර හොයනවා වගෙ
    So miriguwa becomes the sama ditti?