ඔය ප්රශ්නය අහන්නෙ දැන් ඔයාට පේනවා කියලා අරගෙන . ඇත්තටම ප්‍රශ්න කරන්නෙ දැන් ඔයාට මේක පේනවා කියන එකRahat unata passe ahena pena eka continue wenne ai?body eka pirini unama ahena pena eka nethi wenawada,ekata evidence tiyenawada.
Ne mn kivve pena eken midila rahat state eka.eka body piriniwan pewata passeth ehemadaඔය ප්රශ්නය අහන්නෙ දැන් ඔයාට පේනවා කියලා අරගෙන . ඇත්තටම ප්‍රශ්න කරන්නෙ දැන් ඔයාට මේක පේනවා කියන එක
නිකමට සුත්‍ර බලන්න ,මොන ප්රශ්නය ඇහැව්වත් අන්තිමට පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම පෙන්නනෙ .මෙ මොහොතේ අනිත්‍ය අනාත්ම . මේක කියවන එක අතීත සිද්ධි/මතක /දැනුම එක්ක විද්‍යාමාන වෙන දෙයක් ,ඔයා කියවනවා නෙමේ (නිරීක්ෂනය ,නිරීක්ෂකයා ,සිද්ධිය වෙන් කරන්න බෑ).Ne mn kivve pena eken midila rahat state eka.eka body piriniwan pewata passeth ehemada
Eka tamai mata tiyena prshane e kiyanne wiyamanawena siddiya anithya anathma wu continiusly wena deyakda?නිකමට සුත්‍ර බලන්න ,මොන ප්රශ්නය ඇහැව්වත් අන්තිමට පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම පෙන්නනෙ .මෙ මොහොතේ අනිත්‍ය අනාත්ම . මේක කියවන එක අතීත සිද්ධි/මතක /දැනුම එක්ක විද්‍යාමාන වෙන දෙයක් ,ඔයා කියවනවා නෙමේ (නිරීක්ෂනය ,නිරීක්ෂකයා ,සිද්ධිය වෙන් කරන්න බෑ).
මෙ කියවීමම එහෙම නම් රහතන්වහන්සෙට මෙහෙම පේනවා ඇති කියලා හිතෙන එකත් එච්චරයි .
ඕන ම perception එකක් එක්ක බැදිලා තියෙන signal set එකක් තියෙනවා .එකෙ ධන රින මාරු කරොත් perception එකෙ experience එක වෙනස් වෙනවා නැතුව perception එක නැති වෙන්නෙ නෑ. හේතු තියෙන කම් perception තියෙනවා .
පැහැදිලි මදි අහලා තියෙන දෙ. වියමන- නාම රූප? එක වෙන පරියායක්. එතැනදී හදුනාගැනීම , රූපයක් එක්ක එකට ගන්න එක ප්‍රශ්න කිරීමක් තේරිලා තියෙන විදිහට .Eka tamai mata tiyena prshane e kiyanne wiyamanawena siddiya anithya anathma wu continiusly wena deyakda?
මම හිතන්නෙ කාලයට ස්වායත්ත ද නැතිද යන්න තීරණය වෙන්නෙ අපි බලන domain එක අනුව... පරමාර්ථ පැත්තෙන් බැලුවොත් සම්මුතියක් වෙන කාලය අදාළ වෙන්නෙ නැහැ. අදාළ චිත්ත සහ චෛතසික එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනව (අන්‍ය-මන්ය ප්‍රත්‍ය).ඒහෙම ගන්න පුළුවන් . මන් නම් ප්‍රංඥාව කියන වචනය ගන්නෙ සෝවාන් වුන තැන ඉදලා ප්‍රංඥා ඉන්ද්‍රියට.
ඔහොම ගත්තට අපිමෙ කතා කරන්නෙ අපිට ගෝචර නැති සංසාරය තුල විද්‍යාමාන වෙව්චි සිද්ධි ඔක්කොම ගැන.
ඇත්තටම කාලයට ස්වායත්ත ද?මෙහෙම ගමු පංචස්කන්ධයට භාහිරව කාලයක් පැනවෙන්න බෑ.
ප්‍රඥාව koheda tiyenne.moleda,hath wana indriyada?ප්‍රඥාවෙන් ගත්ත මූලික තීරණය නිසා කියල, නැවත කෙනෙක්ට ප්‍රති තර්ක කරන්න පුළුවන් ඔය තීරණය ගන්න ප්‍රඥාව ඇතිවුනේ කලින් සීලයක් වැඩු නිසා කියල...
අතරමැදි ප්‍රශ්නයක් ඇසුවට සමාවෙන්න නිපුන් මහත්තය, අපිට සම්මා දිට්ඨියත් මේ අනුව යම් perception එකක් කියල ගන්න වෙනවද?නිකමට සුත්‍ර බලන්න ,මොන ප්රශ්නය ඇහැව්වත් අන්තිමට පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම පෙන්නනෙ .මෙ මොහොතේ අනිත්‍ය අනාත්ම . මේක කියවන එක අතීත සිද්ධි/මතක /දැනුම එක්ක විද්‍යාමාන වෙන දෙයක් ,ඔයා කියවනවා නෙමේ (නිරීක්ෂනය ,නිරීක්ෂකයා ,සිද්ධිය වෙන් කරන්න බෑ).
මෙ කියවීමම එහෙම නම් රහතන්වහන්සෙට මෙහෙම පේනවා ඇති කියලා හිතෙන එකත් එච්චරයි .
ඕන ම perception එකක් එක්ක බැදිලා තියෙන signal set එකක් තියෙනවා .එකෙ ධන රින මාරු කරොත් perception එකෙ experience එක වෙනස් වෙනවා නැතුව perception එක නැති වෙන්නෙ නෑ. හේතු තියෙන කම් perception තියෙනවා .
Dekma kiyana eka koheda tiyenne.brain ekeda,perception nan brain eke wenawaneඅතරමැදි ප්‍රශ්නයක් ඇසුවට සමාවෙන්න නිපුන් මහත්තය, අපිට සම්මා දිට්ඨියත් මේ අනුව යම් perception එකක් කියල ගන්න වෙනවද?

දෙකම, ආර්ය පුද්ගලයෙක් නම් ප්‍රඥා ඉන්ද්රිය, අනාර්ය පුද්ගලයෙක් නම් මොළේප්රඥාව koheda tiyenne.moleda,hath wana indriyada?
ප්‍රඥා ඉන්ද්රිය eka koheda tiyenne.energy ekakda.eke base eka mokadda,empty daදෙකම, ආර්ය පුද්ගලයෙක් නම් ප්‍රඥා ඉන්ද්රිය, අනාර්ය පුද්ගලයෙක් නම් මොළේ

පැහැදිලි මදි Emios මහත්තය...Dekma kiyana eka koheda tiyenne.brain ekeda,perception nan brain eke wenawane![]()
කොහෙද තියෙන්නෙ කියල නම් දන්නෙ නැහැ, හැබැයි හේතුවක ඵලයක්...ප්‍රඥා ඉන්ද්රිය eka koheda tiyenne.energy ekakda.eke base eka mokadda,empty da![]()
Samma dittiya kiyana eka wadinne kohetada.පැහැදිලි මදි Emios මහත්තය...
as above... කොහෙටද කියල නම් දන්නෙ නැහැ.Samma dittiya kiyana eka wadinne kohetada.
Brain ekama wenna berida
කොහෙද තියෙන්නෙ කියල නම් දන්නෙ නැහැ, හැබැයි හේතුවක ඵලයක්...
------ Post added on Nov 26, 2023 at 3:25 PM

E kiyannne quantum leap wage deyakne oya hath wana indriya kiyanne.kohewath nopihiti deyakAs above... කොහෙටද කියල නම් දන්නෙ නැහැ.
ලොකෝත්තර සම්මා දිඨ්ටිය ?අතරමැදි ප්‍රශ්නයක් ඇසුවට සමාවෙන්න නිපුන් මහත්තය, අපිට සම්මා දිට්ඨියත් මේ අනුව යම් perception එකක් කියල ගන්න වෙනවද?
brain vs mindBrain ekama wenna berida
E kiyannne quantum leap wage deyakne oya hath wana indriya kiyanne.kohewath nopihiti deyak
------ Post added on Nov 26, 2023 at 3:30 PM
brain vs mind
It boils down to materialism vs idealism
භෞතිකවාදින් vs විංඥානවාදින්
chemical හින්දා මනස හැදෙනවාද.
මනස හින්දා මොළයක් තියෙනවා කියලා දැනෙනවා ද?
පංචස්කන්ධය අනිත්‍ය ,අනාත්ම නම් ඕය දෙක අදාළයි ද?
------ Post added on Nov 26, 2023 at 3:51 PM
විංඥානනය වීම මායාවක් නම්. උදාහරණයකට ගැබුර මනස/මොලේ නිර්මාණයක් නම් මම මොලයක් මෙන්න මෙතැන තියෙනවා කියන එක වැරදි වෙනවා නේද ?.but what recieves the samma ditti?where does that ditti takes place?
So miriguwa becomes the sama ditti?විංඥානනය වීම මායාවක් නම්. උදාහරණයකට ගැබුර මනස/මොලේ නිර්මාණයක් නම් මම මොලයක් මෙන්න මෙතැන තියෙනවා කියන එක වැරදි වෙනවා නේද ?
කොතන නැත්නම් කාලාවකාශය ගැන කියන්න බැරි වෙනවා . මිරිගුවක වතුර හොයනවා වගෙ